මහපොල දෙගුණයක් කලා,
පොහොර සහනාධාරේ දෙගුණයක් කලා,
පාසැල් ළමයින්ට 5000 ගානේ දුන්නා,
අවුරුදු තුනේම රජයේ සේවක පඩි වැඩි කලා,
උඹලගේ ජෙන්සීයා යද්දි මිනිස්සු පැදුරු අරන් ගිහින් පෝලිමේ ඉඳලා ගත්ත පාස්පෝට් පෝලිං නැතිකලා,
ෆයිල් කෝ අහන බයියන්ව වඳ කරලම දැම්මා,
මෙට්රෝ බස් ගෙනාවා,
මාස තුනෙන් කඩන් වැටෙනවා, මාස...