අනේ මේ උගත් බුද්ධිමත් බයි මහත්තයට වැරදිලා..මහින්ද ගෙදර ගියේ නෑ..රටේ මිනිස්සු එලෙව්වා..මතකද , නැත්තං කෝමා වෙලාද හිටියේ..ඉතුරු කරලා ගිය දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්නද, ලයිට් කැපිලි,පෙට්රෝල් පොලිම්, පාස්පෝට් පෝලිම්, ගෑස් පෝලිම් , රටේ පැනඩෝල් පෙත්තක් නැති වෙන්නම හොඳටම කරලා රටත් බංකොලොත් කරලා තමා...