1. su1993

    අද මගේ උපන් දිනේ

    සුභ උපන් දිනයක් වේවා!
  2. su1993

    දිය_වැල්

    rep 18+++
  3. su1993

    Adobe products 2020 සෙට් එකම

    TFS machan Rep 18++
  4. su1993

    Anybody have

    rep 17+++
  5. su1993

    Anybody have

    telegram link eka ewahan puthe
  6. su1993

    Rep Power 40+ [ Thank You ]

    Congrats Bro..Rep 17+++
  7. su1993

    Aliexpress Goods Track Sinhala

    Thanks bro..!!
  8. su1993

    BOX BOX BOX

    ඔව් ඔව් වැදගත් ත්‍රෙඩ් එකක් + රෙප්
  9. su1993

    පියා මැරීම

    මාත් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් බන්..මුගේ කතාවට සමාන සිද්දි තියනව මගෙත්.. වයස 26 දැන්..
  10. su1993

    suicide

    ජීවිතේට කොහොම හරි මුහුණ දෙමු..අත පය හතරම නැති අය ඇස් පෙන්නෙ නැති අයත් ජීවත් වෙන එකේ උබට එහෙම අවුලක් වත් නෑනෙ..මැරුනට කමක් නෑ මැරිල ආයි භවයෙ උපතක් නෑ කියල දන්නවනම්..මැරිල මීට වඩා හොද තැනකට යනව කියල දන්නවනම්..මැරුන විදියට ප්‍රශ්න ඉවර වෙනවනම් අපි මැරිල තියන ගානට දැන් නිවන් දැකල තියෙන්න ඕන
  11. su1993

    තාත්තට ගැහුව මැරෙන්ඩම

    :love::love::love: උබ කවුරු උනත් දෙයක් තේරෙන යමක් කමක් දන්න කෙනෙක්
  12. su1993

    ලොකු සයිස් පහ කරනකොට

    මන් ගස්ලබු කකා හිටියෙ තනිකරම..:frown::baffled:ඇත්ත කතාව බන්..මහ එපාකරපු psychiatrist drug එකක්:no:
  13. su1993

    Online Job Help :yes:

    rep 17+++ can't rep :dull:
  14. su1993

    Online Job Help :yes:

    අනිවා මචන් :)
  15. su1993

    Online Job Help :yes:

    පටන් ගන්නම් හොයන්න...:)Support එකක් විදියට ඉගෙන ගන්න මොනා හරි දෙයක් link එවපන්
  16. su1993

    Online Job Help :yes:

    එහෙම සීන් එකක්ද..?:confused:ඒක නිසා වෙන්න ඇති බන් Data Entry Online jobs නැත්තෙ :( වැඩිය English එහෙම බෑනෙ බන්..ඒකනෙ අවුල :(

    No contents