මේකෙ Online Jobs ගොඩක් කරගෙන සාර්තක වෙච්ච අය ඉන්නවනෙ..:cool:
පුලුවන් නම් උදව්වක් විදියට මට ගෙදරට වෙලා කරන්න DATA ENTRYජොබ් එකක් සෙට් කරන්නකො :)මගේ යාලුවෙක් එකක් සෙට් කරා මන් 1 month වගේ මැරීගෙන වැඩ කරා ඒකෙන් මට Rs40000k දෙනව කියල කිව්ව සත 5ක් හම්බු උන් නෑ..:(ඒකෙන් මට එපා...