ඒ ඇත්තටම අපි දිනලද මාරම සතුටුයි..:yes::cool:මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..:confused:කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..:)මේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..:frown:මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..:)මට කියල හම්බු උන දෙයක්...