කඹය 2019 - අවසන් ප්‍රතිපල

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png

    :D:D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සචිය කියපු නිසා බ්‍රදර්හුඩ් එකට වෝට් කලා.. ඊයේ රෑ බලද්දි වෝට් වැඩියෙං දි්බබා.. ඒ උනාට ලෙජන්ඩ් ද දිනලා තියෙන්නෙ..

    අම්මටසිරි.. :lol:
     
    • Like
    Reactions: Sleepingwalker

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    කෝ සන්විදායක මන්ඩලේ.. මේකට උත්තරයක් දෙන්නෙ කවද්ද? කියපල්ලකෝ. :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැරදිලා අන්තිමට ඕව කියල වැඩක් නෑනෙ බන්. කවුරුත් අහන්නෙ නෑ. කාටවත් වැඩකුත් නෑ. පැය 72ක් තිබිලත් නොකියපු ප්‍රශ්න පැරදුනාම කියල වැඩක් නෑ.

    2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං..:yes:.මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං..:yes:.මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං :lol:

    :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=24386503&postcount=4761

    ප්‍රතිඵල එන්නත් කලින්ම මුන් දන්නවා දිනුම් කියලා , ඇයි ඉතින් වන්චාවනෙ කරෙ

    ඔන්න බලපන් මුන් උබට දැන් කියයි "උබ රූල්ස් දන්නෙ නෑ ඩෝ" කියල. එහෙම උන් ඉන්නෙ. මොකද කට්ටිය කතා කරොත් උන්ගෙ හොර අහු වෙනවනෙ. :lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න බලපන් මුන් උබට දැන් කියයි "උබ රූල්ස් දන්නෙ නෑ ඩෝ" කියල. එහෙම උන් ඉන්නෙ. මොකද කට්ටිය කතා කරොත් උන්ගෙ හොර අහු වෙනවනෙ. :lol::lol::lol:

    ඔව් දැන් කියයි පැය 72 තිබිලත් නොතිබුන ප්‍රශ්න දැන් කියයි කියල.. පැය 72 ට කලින්ද දන්නේ නැහැ පොන්නයෝ ටික දිනුම පැරදුම තීරණය කරන් හිටියේ .. :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    ඔව් දැන් කියයි පැය 72 තිබිලත් නොතිබුන ප්‍රශ්න දැන් කියයි කියල.. පැය 72 ට කලින්ද දන්නේ නැහැ පොන්නයෝ ටික දිනුම පැරදුම තීරණය කරන් හිටියේ .. :lol:

    බලපන් මෙච්චර අහලත් සද්දයක් නැති හැටි :lol::lol::lol:ගල උඩ රීපු බලල්ලු වගේ.. වැඩේ කරල ගද ගහනව. වහගන්න විදිහක් නැතුව ඉන්නෙ :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං..:yes:.මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං :lol:

    ශුවර් කලුවා :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සොහොන;24387471 said:
    අනෙ පල පල කිබි පෙන්නලා ලනු දිනන්න ගියා:lol:
    පුකෙනුත් හිනා
    අහ් සොහාන් වෙසිගේ වදුරෝහ් :D
    තොට තියෙන්න ඔර්ගනයිස් කරන්න බැරි වෙච්ච අමාරුව :yes:
    ඔනි එවුන් රෙප් ගනි ඔනි එවුන් අකවුන්ට් ගනි උබට මොකැ තියෙන අමාරුව .. අවෙලාවෙ පුක දෙන්න ඇයි සුට්ටෝ ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    මොන හු# තේ වැඩක්ද බන් ඒ....එහා පැත්තට වොට් එක දෙන්න නම් මොකටද හු# ටීම් එකේ මෙම්බර් උනේ....
    :eek::eek:

    Then, Kawda Team Membersla Select Kare?
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඒ ඇත්තටම අපි දිනලද මාරම සතුටුයි..;):love:මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..:Dමේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..:frown:මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..:cool:මට කියල හම්බු උන දෙයක් නෑ..:no:අන්තිමේට ඉතින් හිතේ සතුට ඉතුරු උනා ඒ ඇති..:yes:අන්තිමේට වැලටත් බැරි උනා අපිව පරද්දන්න:D
    images

    RKKYk7Y.png
     
    ඔව් ඔව් දින්න. උන්ගෙම උන් අනිත් පැත්තට දාල... :lol::lol: උබවත් දන්නවනම් කියපන්කො බන් ටීම් බෙදපු විදිහ. :confused::confused: සන්විදායක මන්ඩලෙන් ඊයෙ ඉදන් අහනව උත්තරයක් නෑ. :lol::lol::lol::lol: