අප්පා tdi300 කියන එකේ I දැක්කේ නැහැ කියපන්කො .:lol:
මගෙ එක දුන්නෙත් ට්‍රැෆික් case නිසා ,අනික මගේ එක 90 කොටේ .:(
2-3y වගේ පහු වෙලා 110 එකක්ම බලනවා .:):P
මටත් ඕනේ allrounder එකක් බන් ,සමහර දවස් වලට කෙල්ලවත් දාගෙන යන නිසා .:)
ජපන්ද ,ඉන්දියන් ,තායි , ද කියල වැඩක් නැහැ බන් ,build...