ලෝකේ බලවත් මිනිස්සු පොඩි කාලේ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    13. Fidel Castro
    කියුබා වල කලියෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා. 1957දී, Fidel Castro එළියේ සැහැල්ලුවෙන් ගතකරන අවස්ථාවක් තමයි මේ.

    කියුබාවෙ ජනාධිපති වෙන්න ඕනෙ නේද ???
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතෝලික පල්ලියේ 266වැනි පෝප් වහන්සේ. ඔහුගේ නම Jorge Mario Bergoglio. පෝප් වහන්සේ කෙනෙක් වුන නිසා ඔහුගේ නම පෝප් Francis නමට පත් වුනා. තරුණ කාලේ Buenos Aires වලදී ගත්තු පින්තුරයක්.

    සේරම කියෙව්වා පොඩ් අඩුපාඩුවක් පෙන්නන්න හිතුනා :)



    පෝප් වහන්සේ කියන එක පාප් තුමා නැත්තම් පාප් වහන්සේ කියලා යෙදුවා නම් හොදයි වගේ :nerd:

    අනිත් සේරම වටිනවා රේප් ප්ලස් :)