වත්මන් තාරුණ්‍යයේ මනස අතිශය ප්‍රාථමිකයි. ඒ නිසාවෙන්, ඇලීම හා ගැටීම උපරිමයි. සංයමය අවමයි.
මන්ද, වත්මන් තාරුණ්‍යය ගිජු ව ඉන්නෙ රූපවාහිනිය ට, ගුවන් විදුලිය ට, පරිගණකය ට, ජංගම දුරකථනය ට, අන්තර්ජාලය ට සහ මේ සියල්ලම සමඟින් කෲරත්වයෙන් හෙබි විෂම වූ ලිංගිකත්වය ට හා අපරිමිත වූ තරඟකාරීත්වය ට.
පරිසරයේ...