1. D

    උත්තම වූ මිනිසත් බව එළකිරියන් හට පසක් කරනට නිති වෙර දරණ... සබඳ ඔබ... මේ නොනිමි සසර මඟ... ඒ...

    උත්තම වූ මිනිසත් බව එළකිරියන් හට පසක් කරනට නිති වෙර දරණ... සබඳ ඔබ... මේ නොනිමි සසර මඟ... ඒ උත්තම වූ මිනිසත් බව කැටුව යන මා හට... එකඳු හෝ නවාතැනෙක දී... යළි හමුවේවා! සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
  2. D

    "෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |" ආයෙ උත්තර දුන්න...

    "෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |" ආයෙ උත්තර දුන්න. ගිහින් බලන්න. :)
  3. D

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මම හිතුව කවුරුම හරි ඔහොම අහාවි කියල. :lol: මෙහෙමයි. සුද්ධ සිංහලෙන් කිව්වොතින්, BUTT කියන්නෙ පුක ට. ඒ කිව්වෙ, ඔහොම තමයි භාවිතයේ පවතින්නෙ. :P නමුත්, හැබෑවටම BUTT කියන්නෙ තට්ටම ට. හැබැයි, මෙතැන BUTT කියන්නෙ "Bring Up This Thread" යන්නයි. ඒ කිව්වෙ, "මේ නූල උස්සන්න" යන්නයි. සිරාවටම, ඔය මගේ ම අදහසක්...
  4. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    අයියෝ සල්ලි... ඔය උත්තර දුන්නෙ PERSIUS කොලුව ට නොවැ. මොකෝ, මීටර් එක අවුල් ද? :rolleyes: මේ තියෙන්නෙ ඔය කොල්ල ට උත්තර දීල... http://www.elakiri.com/forum/showpost.php?p=16554004&postcount=21. :yes:
  5. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    ආ, හැබෑව නොවැ... :nerd: එහෙනං රොබින් හුඩ් ගෙ හොර කොපියක්. හොඳා, ඔහොම යං කොල්ලො... :D
  6. D

    "෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |" උත්තර දුන්න. ගිහින්...

    "෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |" උත්තර දුන්න. ගිහින් බලන්නකො. :)
  7. D

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." උත්තර දුන්න. ගිහින් බලන්නකො. :)

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." උත්තර දුන්න. ගිහින් බලන්නකො. :)
  8. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    Hey, my dear friend! After a long time, how are you? :cool: Wish you a very happy new year! :)
  9. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    අවංක ඝාතකයා ට සුභ අලුත් අවුරුද්දක් වේවා! කිව්ව ඕං... :) ඈ කොල්ලො, මක්කැයි දිව දාන්නෙ...? :eek:
  10. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    ආ, ක්‍රිකට් කොල්ල... :cool: ස්තුති කොල්ලො! :)
  11. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    රොබින් හුඩ් කිව්වෙ, ෂර්වුඩ් කැලෑවෙ ද ඉන්නෙ? :dull: ස්තුති කොල්ල! :)
  12. D

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    "බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා" කිව්ව ඕං... :D ස්තුති කොල්ලො! :)
  13. D

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." Replied. Go & see. :)

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." Replied. Go & see. :)
  14. D

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත හෘදයාංගමව සුභ පතමි. සර්ව එළකිරියන් හට සුභ අලුත් අවුරුද්දක් වේවා! යැයි ද පතමි. :love: පමාව කෙරෙහි සමාව අයැදිමි. හේතුව මෙසේ පහදමි. ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා... :( තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හට උපහාර පිණිස එළකිරිය තුළ මෙවන් වූ නූලක් ගෙතීම අතිශයින් අගයමි...
  15. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    That's OK kolla. It's my pleasure, if you enjoyed this thread. Thanks for replying. :)

    No contents