1. D

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." Kolla, mama REPLY kalaa. Gihin balannako. :)

    "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා..." Kolla, mama REPLY kalaa. Gihin balannako. :)
  2. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    Thanks kolla! :) SUDDHA SINHALEN kiwwoth nam, පට්ට kiyanne තුච්ඡ thamayi. Hebeyi, DEN nam පට්ට kiyanne විශිෂ්ට kiyannayi. :oo:
  3. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    අනේ ඉතිං, අද තමයි ඕං එළකිරියට ගොඩ වෙන්න හැකි වුණේ. සුනංගු වුණා වැඩි දෝ මන්ද... :( කොහොමින් හරි, මින් මත්තට මේ නූල උස්සන්න එළකිරිය ට අරක් ගෙන ඉන්න ඔය කවුරු කවුරුත් සම්මාදම් වුණෝතින් හොඳා... :) ආ... දැනුයි සිහි වුණේ. එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඕං...! :love:
  4. D

    Thanks for wishing me & I wish you the same! :) But, how you gotta know 'bout me...? :confused:

    Thanks for wishing me & I wish you the same! :) But, how you gotta know 'bout me...? :confused:
  5. D

    Can U Read This

    අදයි දැක්කෙ ඕං. මක්කැයි ඔරවන්නෙ...? :eek:
  6. D

    "හොදක් කලොත් හොදක් වෙනවාමයි .." ආයෙ උත්තර දුන්න. ගිහින් බලන්නකො. :)

    "හොදක් කලොත් හොදක් වෙනවාමයි .." ආයෙ උත්තර දුන්න. ගිහින් බලන්නකො. :)
  7. D

    හොදක් කලොත් හොදක් වෙනවාමයි ..

    සුභ අලුත් අවුරුද්දක් වේවා! :) උත්තර දෙන්න මේ හැටි සුනංගු වුණේ මොකද කිව්වොතින්, ලෝක කුසලානය ට පහුවැනිද (07) ලොකු අම්මල ගෙ ගෙදර ගිහින්, අවුරුදු කාල, ඊයෙ (17) ගෙදර ඇවිදින්, අද තමයි ඔන්න එළකිරියට ගොඩ වුණේ. :yes: ඔන්න ඔය නූල ට ගොහින් බලන්නකො. http://www.elakiri.com/forum/showthread.php?t=1609579 :cool:
  8. D

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා... ඩැහැ ගත් පළමු ගොදුරින් අටළොස් වසක් ඉක්ම වූ කලී, වර්ෂ දෙදහස් තුදුසක් වූ බක් මස ෂඩ් වන රැයෙහි දී, දෙවන ගොදුර ඩැහැ ගනී. ඒ සිංහයා හට මාගේ පරම උත්තමාචාරය මා මෙසේ පුදනෙමි. kzbBKKGmM4A පමාව කෙරෙහි සමාව අයැදිමි. :sorry: විස්සයි විස්සේ ලෝක කුසලානය ට පසු දිනෙහි...
  9. D

    "මෙදා පාර ලොවෙත් උස්සනව කප් එක" Hey dear, I replied you. Go & see. Thanks. :)

    "මෙදා පාර ලොවෙත් උස්සනව කප් එක" Hey dear, I replied you. Go & see. Thanks. :)
  10. D

    මෙදා පාර ලොවෙත් උස්සනව කප් එක

    My dear friend, you were right. What you said is correct. :cool: Honestly, I was to post a thread, predicting that Sri Lanka will win & my clue was the heavy rain dropped in the semi-final. In fact, Sri Lanka won the World Cup not in the final, but in the semi-final itself. I was quite sure...
  11. D

    "හොදක් කලොත් හොදක් වෙනවාමයි .." උත්තර දුන්න. ගිහින් බලන්න. :)

    "හොදක් කලොත් හොදක් වෙනවාමයි .." උත්තර දුන්න. ගිහින් බලන්න. :)
  12. D

    හොදක් කලොත් හොදක් වෙනවාමයි ..

    හදෙහි ගැඹුරුතම ඉම හා ගැටෙමින්, දෙනෙත කඳුළු දියෙන් තෙමන්නට සමත් වූණා කිව්වොතින් මම නිවැරදි. :yes: මෙවන් සංවේදී හදවත් ලද එළකිරිය භාග්‍යවන්තයි. :)
  13. D

    No. I'm not working in DIALCOM. But, I gotta know that it's a trustworthy place & that's all. :yes:

    No. I'm not working in DIALCOM. But, I gotta know that it's a trustworthy place & that's all. :yes:
  14. D

    Can U Read This

    ආ... දැනුයි සිහි වුණේ. ඈ කොල්ලො, ඔය අවතාරයෙ තියෙන අත විකිලීක්ස් කාරයගෙ ද? නැතිනං මේ කොල්ලගෙ ද? :confused:

    No contents