දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි
November 22, 2015 11:16 am
ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01...