ශ්‍රී ලාංකිකයා යනු
ශ්‍රී ලාංකිකයා යනු,
දුක විදහාපාන්නෙක් මිස එය බෙදාගන්නෙක් නොවේ.
වසර ගණනක් පැවති ශ්‍රී ලාංකීය යුද්ධය තුරන් කළ බවක්වත් අමතක කාලකණ්නි ශ්‍රීලාංකීකයා හට දෙයක වටිනාකම පවතින්නේ එය මතකයේ රැඳෙන තාක් කල් පමණි. මතකයෙන් ගිලිහීම තුල යලි කවරදාකවත් එය ඔවුනට ආවර්ජනයක් වන්නේ නැත...