හොදම ටෝකියෝ එක නමුත් ලංකාවේ මක බාස්ලා කුහක කමට වෙන ඒවා ගන්න කියනවා උන්ට වැඩ තියෙනවනේ එතකොට, සංස්ථා සිමෙන්ති එක ඉරි තලනවා කොන්ක්‍රීට් වලට නම් කොහෙත්ම හොද නැ, ටෝකියෝ එකේ තියෙන්නේ හොදම හුණුගල් කැල්සියම් ඕන වැඩකට හොදටම හොදයි, අනිත් හැම එකක්ම චෝර ඉන්දියන් එන අම්බුජා වගේ ඒවත් ලංකාවේ හරක් පාවිච්චි...