හොඳ සිමෙන්තියක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිමෙන්ති වල එක එක සංඝටක තියෙනවා.ඒවා එක එක බ්‍රෑන්ඩ් වල තියෙන ප්‍රතිශතය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.ඒක නිසා ඒ ඒ වැඩේට අදාලව සිමෙන්ති ගන්න ඕනි.සාමාන්‍යයෙන් මහවැලි මෙරීන්,ටෝකියෝ ව්ගේ ඒවා ඕනි වැඩකට ගන්න පුලුවන්.සංස්ථා වලින් කොන්ක්‍රීට් දාන්න එපා කියනවා.කැල්සියම් ගතිය වැඩියිලු ඒකේ.

    ada denagatte bro
    TFS
    Rep+6
     

    Dilo16

    Member
    Jun 25, 2017
    16
    1
    0
    kaparaduwata sanstha:D thma hodama bn. eke hunu gal tiyena nisa. api pita karana co2 ura gnnw.

    but concrete danne sanstha hoda ne. hunu gal tiyena nisa rath wela crack wenna puluwan.

    anika sanstha wala setting time eka wadi. e nisa bass lata wada krnne lesi. e nisath bass la kamathi sanstha walata
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොදම ටෝකියෝ එක නමුත් ලංකාවේ මක බාස්ලා කුහක කමට වෙන ඒවා ගන්න කියනවා උන්ට වැඩ තියෙනවනේ එතකොට, සංස්ථා සිමෙන්ති එක ඉරි තලනවා කොන්ක්‍රීට් වලට නම් කොහෙත්ම හොද නැ, ටෝකියෝ එකේ තියෙන්නේ හොදම හුණුගල් කැල්සියම් ඕන වැඩකට හොදටම හොදයි, අනිත් හැම එකක්ම චෝර ඉන්දියන් එන අම්බුජා වගේ ඒවත් ලංකාවේ හරක් පාවිච්චි කරනවා, ගෙවල් කොන්ක්‍රීට් ඉරි තලනකොට කියන්නේ ගොරවනකොට දෙදරුම් කන නිසා තමයි එහෙම වෙන්නේ ලංකාවනේ :lol:
     

    Dilo16

    Member
    Jun 25, 2017
    16
    1
    0
    normally concrete walata gnne SLS 107.(PORTLEND CEMENT)

    BUT SANSTHA SLS 1247

    PPC CEMENT EMATH HODAI CONCRETE WALATA .high strength gnne puluwan. ewala fly ash tiyenw. price nm ekama ganan.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    normally concrete walata gnne SLS 107.(PORTLEND CEMENT)

    BUT SANSTHA SLS 1247

    PPC CEMENT EMATH HODAI CONCRETE WALATA .high strength gnne puluwan. ewala fly ash tiyenw. price nm ekama ganan.

    Fly ash thiyeddi full strength eka enna double time yanava (theoretically) :)
    Use karanne mass concrete walata. Reaction slow wenna oni nisaa :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගත් වැඩකට මේ ටිකේ හොයලා බැලුවා

    මම හොයලා බලපු විදියටත්
    ටෝකියෝ සුපර් තමයි හොදම කියන්නෙ
    අල්ට්‍රාටෙක්නුත් ටෝකියෝ සුපර් තරම්ම හොදයි කියනවා
    සංස්ථා නම් අවුල් කියනවා කොන්ක්‍රීට් එහෙම පුපුරන සීන් එකක් තියනවා කියලා තමයි කියන්නෙ