1. Dexter-D

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    ඇත්තටම මාරම දේවල් තොගයක් අලුතින් දැනගත්තා. මේ වගේ සංවාද වටිනවා.
  2. Dexter-D

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    ඔන්න ඕක තමා කේස් එක. මොන බුද්ධාලම්භන ප්‍රීතියක් ගැන කතා කරත් ඇතා නැත්තන් පෙරහැරේ තියෙන ආතල් එක නැතිවෙනවනේ. ඔය ආතල් එක ඕනේ කරන්නේ මිනිස්සුන්ට. නැතුව ඔය බුදුන් වහන්සේ ගැන , උන්වහන්සේගේ දර්ශනය ගැන ඇතිවුන පහන් සංවේගයක් නිසා නෙමෙයි. ඕකට කියන්නේ අමුලිකා ශ්‍රද්ධාව කියල. ඔය ආතල් එක නැති වෙන හන්දා තමයි...
  3. Dexter-D

    අසුබ ලකුණු, කතරගම දෙවාලේ අලි කුලප්පු වෙයි.

    ඒ උනාට කරඬුව ඇරන් යන ඇතාටත් කාලෙකට කලින් ගහනවනේ බන් දෑලේ ඇතෙක් :dull:
  4. Dexter-D

    Life eka complicated nedda bn

    කොන්පියුස් උංගා බුංගා 😔
  5. Dexter-D

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    අඩේ වටිනවා මචන් අදහස් ටික ❤️. මගෙත් බන් දැන් දවස් දෙකක ඉදලා පොඩි උන ගතියක් තියෙනවා. 😔 මන් නම් ගෙදර ඉදන් වැඩ කරන්නෙ. ඒත් දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් අරහෙ මෙහෙ ඇවිදින්න උනා. ඊයෙ අම්බානක කිබිහුම් ගියා. ගිහින් සෙම හැදුනා. දැන් මේ වෙලාවෙ ඇගේ ලා රස්නෙ ගතියක් තියෙනවා. නින්ද යන්නෙ නෑ. තෙහෙට්ටු ගතිය...
  6. Dexter-D

    Covid-19 STAY safe guyz

    අම්මෝ...පව් බන් මිනිස්සු :cry:
  7. Dexter-D

    තාත්තට rapid antigen පොසිටිව්

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
  8. Dexter-D

    මම elakiri එකට අලුත්.. 😁

    පව් ඒ දැරිවි :dull:
  9. Dexter-D

    මාලිගාවෙ ඇතා

    ඔය අලි ඇත්තුන්ට කතා කරන්න පුළුවන්නම් හස්ත හිමිකම් කියල හදාගෙන මිනිස්සුන්ට විරුද්ධව නඩු දානවා උන්ට දෙන වද වලට. :lol: මාරම කැටයම් තොගයක් තමයි මිනිස්සු හදන් ඉන්නේ උන්ගේ අර මංගල කාරනා මේ මංගල කාරනා තියෙන්න ඕනේ කිය කිය කරඬුව අරන් යන්න. යකෝ ඕවත් දැන් ඔය අලි ඇත්තුම කියන ඒවාද ? මිනිස්සු හදපු ඒවාද ...
  10. Dexter-D

    CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

    ඔව්..මේක තමා ලොකුම ප්‍රශ්නේ...උන් අහන Details වලට කොර වෙනවා තමා. දැන් එතකොට Beginner කෙනෙක් කොහොමද ඇත්තටම පටන් ගන්නේ ?
  11. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    ඔව් මචන්..අදත් මේ ප්‍රශ්නෙම අදාළ වෙන එක්කෙනෙක් කතා කරල පොරට. සඳුදා එනවා කීවලු. බලන්නම්කෝ එයිද කියල
  12. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    උනුත් මචන් ඔය කුඹුරු ඉඩමට ආරවුල් සෑහෙන්න තියෙද්දී තමයි විකල්ප මාර්ගයක් දුන්නේ. ඒකත් කුඹුරේ වගුර ගොඩ කරේ. අනික බැංකුවට උකස් කරලත් තියෙනවලු. බැංකුව දන්නෙත් නෑ පාරවල් කපල කියල. ඒ තියා මේ කුඹුර අයිති කියන එකා තමන්ගේ සහෝදරයන් එක්ක කෑලි 4කට බෙදල තියෙනවා කියල ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි සහතිකත්...
  13. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    ඒක තමයි නේද මචන්..ප්‍රාදේශීය සභා වල ඉන්නෙත් අමුම අමු ගොන් හැත්තක්. මිනිස්සුන්ගේ අසරණභාවයක් තේරෙන්නේ නෑ. හොඳ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලියුමක් යවන්නම් එහෙනම් බලන්න. :love: :love: :love:
  14. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    උඹ කියන විදියත් හරි මචන්. අනික් අය එක්කත් මේ ගැන කතා කරලා තීරණයක් ගන්න ඕනේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලිඛිතවත් දීලා මුනට හම්බෙලත් කතා කරා. පොර කීවා TO ගෙන්නලා වාර්තාවක් කැඳවනවා කියල. අපේ ගමේ ඉන්නවා මචන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. ඌ ඔය වෙලා අයිති එකාට සපෝර්ට්. TO ත් වෙලා අයිති එකාගේ යාළුවා...
  15. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    අපිට ගන්න දෙයක් නෑ මචන්..අපි ඉල්ලන්නෙත් නෑ. තියෙන පාරට අපි අපේ පැත්තෙන් දාල පළල් කරන්නේ. අවුල තියෙන්නේ තියෙන පාරටත් මු කෙලින්න හදන්නේ :(
  16. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    1. සිතියමේ දකුණු පැත්තෙන් තමයි මචන් ඔය හැම ඉඩමකටම පාර තියෙන්නේ. ඔය පාර අවුරුදු 100ක් විතර පරණයි. ඔය පාර දැනට අඩි 4ක් විතර අපි එදා ඉදන් පාවිච්චි කරන්නේ. සොහොනට මචන් ගල් වැට බැඳපු හන්දා එතන ඉඩ අඩියක් විතර තියෙන්නේ මචන්. පාරේ එහා සීමාව ඇල. සොහොන ගාව ඇලයි බැම්මයි ගාව පළල දැන් අඩියයි. 2. ඔව්. අඩි 8...

    No contents