1. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    සුදුපාට ඉඩම අයිති එකා කියනවා මචන් උගේ ඉඩමෙන් අඩි 10ක් උනත් ගන්නලු. ඔය අඩි 8 පාර මුලින්ම ඉල්ලුවේ ඌ මචන්. මොකද කෙලින්ම පාර උගේ ඉඩමට හන්දා ඌට වාසිනේ. හැබැයි මචන් දැනට අපිට නිත්‍යානුකුලව තියෙන පාර මඟහරලා උගේ ඉඩමෙන් ගන්න කියල ඌ කියන්නේ. එතන තියෙන්නෙත් ගල් ගොඩක් මචන්. එහෙම තියෙන පාර මඟ ඇරියොත්...
  2. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    Reply කරලා තියෙන හැමෝටම පින් මචන්...හරියටම ප්‍රශ්නේ ගැන කීවේ නෑ මුලින් ඔය කුඹුර අයිතිකාරයා අපිට කරපු අසාධාරණය හන්දා වෙනම පාරක් ගන්න පුළුවන්ද කියන එක තමා මුලින් අහල බැලුවේ. ...ඇත්තම ප්‍රශ්නේ මේකයි මචන්...මේ පින්තුරේ තියෙන විදියට දකුණු පැත්තේ තියෙන්නේ මචන් පොදු පාර ඔය ඉඩම් හැම එකටම. ඔය පාර අවුරුදු...
  3. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    ඒ ඇල මචන් අඩියක් විතර පළල එකක්. ඒ ඇලට එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් එතැනින් කොහොමත් උඩට එද්දී ඒ කුඹුරෙන් තමා ගන්න වෙන්නේ මචන්. ඒකයි අවුල මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල...
  4. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    නෑනේ මචන්..ඒකනේ අවුල :(
  5. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    ඔය මචන් මාර්ග අයිතිය හිමි පොදු මාර්ගය කියල ලකුණු කරලා තියෙන්නේ ඒක. ඒ පාර තමා හැම ඉඩමකටම ප්‍රවේශ මාර්ගය විදියට තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා අනිත් අයත් ඔක්කොම ඒ විදියට එකඟයි මචන්. ඔය ඉඩම් අයිති 10 දෙනාගේම කැමැත්ත තියෙනවා එහෙම ගන්න. අවුල තියෙන්නේ කොච්චර කාලයක් යයිද කියන එක මචන් නඩුවකට යන්න...
  6. Dexter-D

    නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

    මචන්ලා මේකයි කතාව ....අපේ ඉඩම් වලට එන්න තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කුඹුරක අයිනේ තියෙන අඩි පාරකින්. සින්කකර ඉඩම් 10කට එන්නේ ඔය පාරේ. ඔප්පු වල තියෙන්නේ ඔය පාර. දැනට ඒක අඩි 4ක් වගේ තියෙනවා. පාර අඩි 10ට පුළුල් කරලා උඩට ගන්න කුඹුරේ අයිතිකාරයා කැමැත්ත දෙන්නේ නෑ. බැරිවෙලා හරි නඩුවක් දාන්න උනොත් වැඩේ...
  7. Dexter-D

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    මචන් තමන් කවුද කියන එක හරියටම හොයාගන්න. එතන තමා සාර්ථකත්වය තියෙන්නේ. අපි ජිවිතේ මොනම දේ කරත් අපේ අවසාන අරමුණ වෙන්නේ සතුට නැත්නම් සැනසීම කියන දෙය. මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එක ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් ගත්තත් එක්කෙනෙක් මිල මුදල්, ඉඩකඩම් , යානවාහන කියන දේවල් එක්රැස් කිරීම ඇතුලේ සාර්ථකත්වය...
  8. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    Thanks මචන්ලා :love: දැනට පාර අයිනේ Perch එකක් ලක්ෂ 5ට යනවා මචන්. අපි ඉල්ලන්නේ තියෙන පාර ඒ විදියටම තියන්න කියල විතරයි මචන්. දැනට ඒ පාර අඩි 4ක් වගේ තියෙනවා. ඔයපාරේ මිනි විතරක් නෙමෙයි අලිත් කොට ඇද්ද. අඩි 8ක් වෙන්න අපේ ඉඩම් වලින් තමයි ඉතුරු අඩි ප්‍රමාණය දාන්නේ. දැන් කියන්නේ සම්පුර්ණ පාරම අපේ...
  9. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    ඔය තියෙන්නේ ප්‍රධාන පාරේ ඉදන් දකුණු පැත්තෙන් උඩට එනකොට පාර බැම්ම ගහල Block කරලා තියෙන විදිය. දැන් ඔය සොහොන ගාවින් Block කරලා තියෙන හැටිනේ. අඩියක්වත් නෑ පාර ඔතන ඉදන්. එහා පැත්තෙන්මේ තියෙන්නේ ඇලක්. බැම්ම මේ විදියට හදලා තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් අපිට වම් පැත්තෙන් පාර දෙනවා කියන...
  10. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    සහතික ඇත්ත මචන්. අන්තිම වෙනකම්ම බැලුවේ හැමදේම සුහදශීලිව විසඳගන්න. ඒත් පාඩුවේ ඉන්න ඉන්න ඔලුවට අත හොදන්නමයි එන්නේ. පුදුම කලකිරීමක් එන්නේ බන් මිනිස්සු ගැන ලංකාවේ ඉන්න. මාරම අවස්ථාවාදී කුහක ජාතියක්. ගෙවල් ළඟ ඉන්න අසල්වැසියොත් ඒ වගේමයි. ඇත්තමයි එපාම වෙලා ඉන්නේ. වෙන වැඩක් කරන්නවත් හිතෙන්නේ නෑ දැන් මේ...
  11. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    අහ් හරි හරි මචං :love: ඒක තමා. ප්‍රාදේශීය සභාවල පුදුම ගොන් හැත්තක් ඉන්නේ. දැන් පාරට ලියාපදිංචි සහතිකයක් ඉල්ලුවා. දවස් 3ක් වෙනවා. තාම දුන්නේ නෑ. වටේ යවනවා. උන් මිනිස්සුන්ගේ පැත්තෙන් නෙමෙයි දේවල් දිහා බලන්නේ. ඔක්කොම දේශපාලන වාසිවලට, හිතවත්කම් වලට කරගන්නේ. කියන්නත් වගේ ලෝයර් කෙනෙක් අල්ලන්න...
  12. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    අනේ Sorry මචං. මන් Light Mode එක පාවිච්චි කරන්නේ :D ඒත් ඉතින් Default Font ( Black ) එක තිබ්බමත්පේන්නේ නෑ නේද ? :confused: Thanks Bro :love: ------ Post added on 1625733581 ඔකේ මචන්..මන් දාන්නම් :love: ------ Post added on 1625733625
  13. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    Thanks Bros :love: අනේ නෑ බන්. මේක පොදු පාරක්. ප්‍රාදේශීය සභාවෙන් මැදිහත් උනානම් හරියට අවුලක් වෙන්නේ නෑ. මුන් එන්නේ නැ. ඔය කාලකන්නි වැඩේ කරන උන් එක්ක ප්‍රාදේශීය සභාවේ උන් එකතුයි. ඒකයි අවුල. පේන විදියට ඉතින් ලෝයර් කෙනෙක්වත් එක්කන් ගිහින් සද්දයක් දාන්න තමා වෙන්නේ. ------ Post added on 1625728943
  14. Dexter-D

    මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

    මචංලා අපේ ගෙදර සහ තවත් ගෙවල් 8කට විතර යන්න ප්‍රාදේශීය සභාවට අයිති පොදු පාරක් තියෙනවා. ඒක ආඩි පාරක්. දැනට ඒ අඩිපාර පළල අඩි 4ක් විතර තියෙනවා. කුඹුරක් අයිනෙන් ප්‍රධාන පාරේ දකුණු පැත්තේ ඉදලා උඩට එන්න තමා මේ පාර තියෙන්නේ. ඒ පාරේ ආවාම මුලින්ම අහුවෙන්නේ අපේ ගෙදර. අපේ ගෙදරට පල්ලෙහා කුඹුර අයිනේ කුඹුර...
  15. Dexter-D

    50cc

    Bump
  16. Dexter-D

    5 Ways Rich People Make Money With Debt

    Bump...පට්ට වටිනවා.. :love: :love: :love:

    No contents