මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ :yes: මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ...