:D:yes::yes: මමනම් කියන්නෙ 1st time නිසා වයිල්ඩ් ඇපල් එකක් දීපන් වයිපරේට, හාඩ් ලිකර් දෙන්න එපා 1st timeම එපා වෙයි. ගෑනුනෙහ් :rolleyes: වයිල්ඩ් ඇපල් එහෙම නෑනෙහ්. ගානට වදිනවා, රසෙත් හොදයි :P ... කෙල්ලො පට්ට ආසයි ඒකට. අත්දැකීමෙන් කියන්නේ :D :yes:
:yes: මෙහෙමයි.මේකත් කියන්න ඕන පුතා,, කොල්ලෙක්...