1. S

    paw me kella

    කොරියාවෙ දඩුවම් සැරයි. අනිත් එක ලංකාවෙ වගේ ඉස්කෝලවල කොල්ලන්ට විතරක් ගහන්නෙ නෑ. වැරදි නම් දෙගොල්ලන්ටම සමාන දඩුවම.
  2. S

    සචිනි රුවන්තිකා

    මේකප් තමා බන්.
  3. S

    CAN YOU GUESS HER AGE ?

    මෙයාට 61 මචන්. ඒත් බලපන් වයස එච්චරයි කියල හොයන්න බෑ. මාරම ලස්සනයි. ලංකාවෙ 30 කෙල්ලෙක් ගත්තත් ඔයිට වඩා නාකි පාටයි. මෙයා තඩි මේකප් එකක් දාලත් නෑ. ස්වභාවිකවම මෙහෙමයි. මේ රටවල ගෑනුන්ගෙ මචන් හිත් ලස්සන හින්ද කෙල්ලොත් ලස්සන වෙනව. සුපිරි මචන් මෙයාල.
  4. S

    රෑට රෑට අමනුස්සයින් එන

    මචන් යක්කු පෙරේතයො කියල ජාති නෑ. ඕව මිනිස්සු හිතින් හදාගත්තු දේවල් විතරයි. අද් ලෝකෙ හුගක් දියුණුයි. බලපන් මචන් දියුණු රටවල ඔය කිසි කතාවක් අහන්න නෑ. ඕව පේන්නෙ මිනිස්සු හිතින් විශ්වාසකරන හින්ද යටි හිතේ බලපෑමට. වෙන කිසිදෙයක් නෙමේ. ගෝත්‍රික අදහස් අයින් කරපන්.
  5. S

    රෑට රෑට අමනුස්සයින් එන

    බොරු කතා. ඕව 100% මානසික බලපෑම්. අමනුස්සයො කියල ජාති නෑ.
  6. S

    slit eke kellekge photo tikak dakka :P

    ලංකාවෙ කෙල්ලො කටු තමා බන් උඹල දීගෙන ගියාට. වෙන රටක අඩියක් හරි තිබ්බ එකෙක් දන්නව ඇත්ත.
  7. S

    ගුරුවරියන්ගේ බුරිය වසනු..

    හොද තීරණයක්. මගෙ අදහස ලංකාවෙ ගෑනු වැහෙන්නම තමා අදින්න ඕනෙ.
  8. S

    ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

    පිස්සුද බන් මුන්ට කවුරුත් කැමති නෑ. කොරියන් කෙල්ලොත් ලංකාවෙ කොල්ලන්ට කැමතියි මුන්ට වඩා.
  9. S

    ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

    ඒත් නළලෙ බන් තියාගෙන ඉන්නෙ. බොරුවට ලොකු ලයින් බලන්න ඕනෙ නෑ උන්ගෙ.
  10. S

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    අතින් කනකොට අතේ තියන ජරාවල් බඩට යනව. පිටරටවල හැදි ගෑරුප්පු වලින් කන්නෙ පිරිසිදු හින්ද.
  11. S

    whT a girl....

    ලංකාවෙ කෙල්ලන්ට ඊරිසිය හිතෙනව ඇති නේද බන් මේව දැක්කහම. මෙච්චර natural පෙනුමක් කොහෙද උන්ට.
  12. S

    ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ලංකාවෙ ඉන්නවද?
  13. S

    Medi House එකේ කුපාඩි වැඩ [18+]

    හැගීම් ඇති වෙනවනම් කොයි වෙලාවෙත් ඇති වෙනව. ඒකට කියන්න බෑ ළමය හම්බවෙනකොට ඇතිවෙන්නෙ නෑ කියල. කොයි වෙලාවෙත් දොස්තර ඉස්සරහ නිරුවත් වෙන්න ඕන්නම් නිරුවත් වෙන්නම වෙනව. ඒකට විකල්පයක් නෑ. වෙන රටවල ඔය ගැන හිතන්නෙම නෑ. එයාලට ඒව සාමාන්‍යයි.
  14. S

    Medi House එකේ කුපාඩි වැඩ [18+]

    එහෙම ඉන්න ඕන කියල නීතියක් දැම්මොත් වැඩ සෑහෙන්ට අවුල් යනව. මේක වෙන රටවල ගානක්වත් නෑ. එයාල විහිලු කර කර කිසි ගානක් නැතුව චෙක් කරන්නෙ. ලංකාවෙ තමා ටිකක් ලැජ්ජ. ඒත් වෙන විකල්පයක් නෑ. අම්ම කෙනෙක් උනොත් නම් පෙන්නන වෙනවම තමා. ඒ නැතත් වෙන ලෙඩ වලට පෙන්නන්න වෙන්න පුලුවන්. හැම දොස්තරම වල් විදිහට හිතන්නෙ නෑ.
  15. S

    Medi House එකේ කුපාඩි වැඩ [18+]

    අනිවාර්යෙන් මචන්. ලංකාවෙ මිනිස්සු මේක ගැන හුගක් දන්නෙ නෑ. ඇක්ටින් ඩාන්සින් වලදි උනත් මේක තියෙන්නෙ ඕන. සමහර වෙලාවට දෙගොල්ලන්ට ඇදුම් මාරු කරන්න වෙන්නෙ එක තැනක. ලංකාවෙ නේකඩ් මොඩ්ල්ස්ල ඉන්නවද කියන එක දන්නෙ නෑ.
  16. S

    Medi House එකේ කුපාඩි වැඩ [18+]

    ඕක සාමාන්‍ය දෙයක් බන් දොස්තරලට. ළමය හම්බවෙන කොට තුවාලයක් කරන්න උනොත් ඒකට මැහුම් දාන්න medical studentsලට දෙන වෙලාවල් තියනව. පිරිමි ළමයෙක් උනත් වෙන්න පුළුවන්. ගෑනු අයට විතරක් කරන්න අමාරුයි ඒ වගේ අවස්ථා පිරිමි කෙනෙක් ඉන්නවමයි. ළමය හම්බ උනාමත් ළමයගෙයි අම්මගෙයි හම ගෑවෙන විදිහට ළමයව ඇග උඩින් තියනව...
  17. S

    Medi House එකේ කුපාඩි වැඩ [18+]

    අනේ බන් ඇදුම් ගලවන්න වෙනව. බබාල හම්බවෙනකොට ඉන්නෙ පිරිමි දොස්තරල හුගක් වෙලාවට. එතකොට ඇදුම් ඔක්කොම ගලෝනව normal හම්බවෙනවනන්. නිරුවත ලංකාවෙ මිනිස්සුන්ට මැජික් හින්ද තමා මේ ඔක්කොම. කොච්චර කරත් තමන්ගෙ wifeව පිරිමි දොස්තර කෙනෙක් ඉස්සරහ නිරුවත් කරන්න වෙනව හුගක් වෙලාවට.
  18. S

    Ado mekige Talk eka balan koo ..Mata mala paninawa chamara

    හැම දේකම වැරැද්ද පිරිමින්ට දාන්න බන් ලංකාවෙ බලන් ඉන්නෙ. සම තැන තියෙන්න ඕන වෙනරටවල වගේ. ඒ උනාට එයාලගෙ හැසිරීම හොදයි බන්. ලංකාවෙ වගේ නළලෙ තියාගෙන නෙමේ ඉන්නෙ.
  19. S

    එලකිරි විචාරකයෝ

    උඹල මාව ජෝක් එකට ගත්තට උඹලම හිතල බලපං මේකෙ මොඩ්ල්ස්ලට එහෙම හැමෝම කියන්නෙ හිතට එකගව. පිටරටක සුදු මොඩ්ල් කෙනෙක්ගෙ පොටෝ එකක් දැම්මට කවුරුත් කැතයි කියනවද නෑනෙ. එයාල ඇත්තටම ස්වභාවිකව ලස්සනයි. ලංකාවෙ අයට විතරයි කැතයි කියන්නෙ. මේක තමා ඇත්ත. මන් ජෝක් නෙමේ කරන්නෙ.
  20. S

    oshadi hewamadduma

    බොරු කියන්න එපා බන්. සුද්දියො මිනිහගෙන් කන්න බලාගෙන නෑ. එයාල හරිම කඩිසරයි මහන්සි වෙලා වැඩ කරනව. බොරු සෝබන පොෂ් වෙන්න හදන්නෙ නෑ. කොල්ලට කන්න ගෙනත් දෙනව මචන් එයාල. දන්න දෙයක් කියපං.

    No contents