මෙහෙමයි මචන් ඔය හුගක් එවුන් පිටරට කෙල්ලන්ව ආශ්‍රය කරල නෑ. එහෙම ආශ්‍රය කරපු අය තමා දන්නෙ දෙගොල්ලන්ගෙ වෙනස. වෙන රටවල කෙල්ලො මචන් ලංකාවෙ උන්ට වඩා පට්ටම ලස්සනයි එයාලගෙ හමේ පාට එහෙම. ඒත් එයාල හරි නිහතමානියි. ඒත් ලංකාවෙ උන් නළලෙ තියං ඉන්නෙ. ඇති ලස්සනක් නෑ කොහෙත්ම. ඉතිං ලංකාවෙ කොල්ලො හරියට සෙට් වෙනව...