1. සනෝජ්_තරංග

    Dark Night Rises පිස්සන්ට මෙන්න බඩුවක් ගෙනවා....

    මේ අපිට කැමති එකක් ගහ ගන්න බැරිද බන්....එයට කියල......ඔය ගානටම වගේ....shirt දෙක තුනක් වගේ....එක්කෝ අඩුම 10 වත්
  2. සනෝජ්_තරංග

    jiwite pilibada prashnayak

    අනිවා.......
  3. සනෝජ්_තරංග

    jiwite pilibada prashnayak

    ඉගෙන ගත්තොත් DOCTOR කෙනෙක් වෙන්න පුළුවන්.....specialist එක්කෝ නැව් වල රස්සා වල එහෙම තව adsense { + HUGE TRAFFIC = AT LEAST 5000 USA TRAFFIC PER DAY } ඔය මම දන්නා ටික.....තව ගොඩක් එව්වා තියෙන්නේ.. තව Pilot ලා.....
  4. සනෝජ්_තරංග

    මෙන්න කැලැන්ඩරේ........

    අඩෝ....පට්ට......සුපිරි.......කියක් ගියාද බන්
  5. සනෝජ්_තරංග

    ෆාමසියේ අක්කේ,කොන්ඩම් එකක් දෙනවද ?

    බම්ප්...දැන් බලන්න බහ බන්....bookmarked
  6. සනෝජ්_තරංග

    world`s longest domains....බලන්න මතක තියාගන්න පුළුවන් ද කියල

    world`s longest domains....බලන්න මතක තියාගන්න පුළුවන් ද කියල මට හම්බුනා පට්ට පට domain වගයක්....බලන්න මතක තියාගන්න පුළුවන් ද කියල http://www.abcdefghijklmnopqrstuvwxyzabcdefghijklmnopqrstuvwxyzabcdefghijk.com/ http://gooooooooooooooooooooooooooooooooooooooooooooooooooooogle.com/...
  7. සනෝජ්_තරංග

    (2014)_Nissan GT-R

    පට්ට......එත් මං ආසම bugati එකටයි lamborghni aventdor roadster එකට.....මේකත් අවුලක් ම නහ....බම්ප්
  8. සනෝජ්_තරංග

    SLT Speed

    බම්ප්....හැබැයි ZTE නම් Chaater.......පොඩ්ඩක් කෝල් එකක් දාලා අහල බලහන්....වැඩි දෙයක් දන්නේ නැහැ
  9. සනෝජ්_තරංග

    Adsense Help.......

    මෙන්න සිංහලෙන්ම.......ඔයාට ඕකෙන් හොයන්න ඕන නම් මුලින්ම බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න වෙනවා...ඊට පස්සේ හොඳ පොස්ට් ලියන්න වෙනවා....එහෙම ලියල දල ඔයාට පස්සේ adsense වලට ඉල්ලන්න පුළුවන්........හැබැයි බ්ලොග් එකේ හෝ සයිට් එකේ කොපි කරපු එව්වා, හොර සොෆ්ට්, pirate තියෙන්න බැහැ...
  10. සනෝජ්_තරංග

    සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!

    පට්ට..පට පට..නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා......බම්ප්////rep
  11. සනෝජ්_තරංග

    Delete වුන File Recover කරමු-Stellar Phoenix-

    පට්ට වටිනවා.....
  12. සනෝජ්_තරංග

    CCNA help

    Notes ගැන නම් දන්නේ අනැහැ මං...එත් මේකෙන් CCNA ගැන හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි.....CCNA සිංහලෙන් http://networkdisa.blogspot.com/2011/03/basic-component-of-network.html
  13. සනෝජ්_තරංග

    ඔන්න මගේ වෙබ් එක ගැන FB add ekak damma

    Mark Zuckerburg බය වෙයි........anyway !!! NICE
  14. සනෝජ්_තරංග

    windows 8 activate help

    මෙන්න Start Menu http://lionlk.com/softwares/best-start-menu-for-8 මෙන්න windows 8 එක http://allslhelp.blogspot.com/2012/10/windows-8-key-crack.html
  15. සනෝජ්_තරංග

    sinhala fonts help

    ඒ වුනාට DonDuli thread geka supiri...eke hama deyakma thibba.....poddak baluwa nam eka oyata karagana thibba
  16. සනෝජ්_තරංග

    sinhala fonts help

    ඉතින් ඔයා කියන්නේ ඔය විජේසේකර ගැන නේ.....මෙන්න ෆොන්ට් බාගන්න https://rapidshare.com/#!download|991p6|646052458|Sinhala%20Fonts%20free%20download.zip|26566|0|0 මෙන්න layout එක
  17. සනෝජ්_තරංග

    BIT or BCS

    අනිවා......මම නම් කියන්නේ BSC වගේ එකක් කරන්න...අඩුම ගානේ SLIIT එකේ...ඒ ගොල්ල්ලන්ගේ 4 yeras degree එක.....එක්කෝ BCS කරලා හොඳ MSC එකක් කරගනින්
  18. සනෝජ්_තරංග

    BIT or BCS

    මම නම් කියන්නේ මෙහෙමයි...ඔයා BIT කරනවා නම් එක කරලා ශේප් එකේ ඉන්න පුළුවන්....එත් BCS කරනවා නම් එක Field එකක් තෝරාගෙන ඒ පැත්තෙන් MSC එකක් වගේ කරගත්තොත් ගොඩ........BCS කාරනාව නම් MSC එකක් කරන්නම ඕන

    No contents