1. සනෝජ්_තරංග

    windows 8 dha windows 7 dha

    Windows 8 පට්ට Speed...සේරම සට සට ගාල වැඩ....මට නම් හැම සොෆ්ට් එකක්ම වගේ වැඩ.....කියන්න තරම් වරදක්.නැහැ.....
  2. සනෝජ්_තරංග

    5 Movies In 1 DVD

    convertXDVD
  3. සනෝජ්_තරංග

    Website CMS HELP!! / Awith poddak balapang :p

    wordpress honda nadda ban....
  4. සනෝජ්_තරංග

    Website CMS HELP!! / Awith poddak balapang :p

    ඕක දැක්ක සයිට් එක දියණ බලන්න....
  5. සනෝජ්_තරංග

    sinhala typing

    අපි නම් මේකේ පලවෙනි එකේ uni වලින් ගහල දෙවැනි එකෙන් wijesekara එකෙන් ගණන්ව http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
  6. සනෝජ්_තරංග

    adsense help ඕනේ...................

    ow post eke enne...ඒ පොස්ට් එකේ එන්නේ ඔයාගේ address eka harida kiyala balanna...sathi dekaka wage yayi
  7. සනෝජ්_තරංග

    ඔබේ_උපන්_දින_වැකිය

    patta pata pata...thread eka save karagaththa....dan net slow ban......BUMP
  8. සනෝජ්_තරංග

    සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ

    මුන්ව හැදී වීලා යන්න ඕන...ශික්...අමෙරිකවෙන්වත් ගහන්නේ නැහැනේ
  9. සනෝජ්_තරංග

    Torrent eken download karanawadha

    ඔව්....බන්.....torrent එක බාල එක movies folder එකට දාගන්න විදියක් නැහැ seed වෙලා ඉවර වෙනකම්....ඉතින් seed එක cancel කරාන්ව....මේක බලමු
  10. සනෝජ්_තරංග

    Windows 7 Help

    එක්කෝ remove WGA එක දාගන්න..මලාට genuine කරන්න ඕන නැහැ අයේ....
  11. සනෝජ්_තරංග

    Win 7 64 bit onaaa

    මේක නම් try කලා....දැන් වැඩ කරන්නේ ඕකෙන් තමා.....එලටම වැඩ....මේක SP1>>> http://www.softpedia.com/progDownload/Windows-7-Download-118183.html
  12. සනෝජ්_තරංග

    What is Your Favourite Car ?

    BUGATI VERYON LAMBORGHNI AVENTDOR PAGANI ZONDA
  13. සනෝජ්_තරංග

    Elakiriyath hambayanta..

    උබ Server වලට සහ Bandwidth ගෙවනවා නම් Ads නැතුව රන් කරන්න පුළුවන් වෙයි.....ඔය Ads එකක් දල තියෙන්නේ බන්....ඒ කියන්නේ උන් අපිට ගෙවන්නේ....අපි උන්ට ගෙවන්නේ නැහැ.නේ....ඒ කියන්නේ උන් අපිට ගෙවන්නේ.....එතකොට කවුද බන් යටත් වෙලා තියෙන්නේ.......
  14. සනෝජ්_තරංග

    torrent

    utorrent.............
  15. සනෝජ්_තරංග

    Warter Mark Help

    format factory එකෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්...ගොඩකට එක පාරම
  16. සනෝජ්_තරංග

    Ms-Office Key

    ඕකට key දමට වැඩක් නැහැ. මෙන්න KMS Activater එකෙන් වැඩේ කරගන්න.... http://www.weekhacker.org/2012/07/How-to-Activate-any-Microsoft-Office-Product.html
  17. සනෝජ්_තරංග

    windows 7 update help

    මට නම් ඔය ප්‍රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඔයාට Windows Update කරන්නද ඕන..එහෙම නම් මුලින්ම මෙන්න මේකෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න පොස්ට් එකේ තියෙන විදියට http://smsanojtharanga.blogspot.com/2012/12/windows-7-genuine-windows-update.html ඊට පස්සේ ඔයාට අවුලක් වෙන්නේ නැතුව Windows අප්ඩේට් කරගන්න...
  18. සනෝජ්_තරංග

    මේ වෙලාවට දම්සාරි

    මේ වෙලාවට දම්සාරි ඉස්සුවේ බුකියෙන්......බම්ප් එකක් එහෙම දාපල්ලා අනිත් යටත් බලන්න. දැන් නම් ඉවර ඇති

    No contents