1. S

    Hello everyone...

    Welcome! 2 Elakiri
  2. S

    ජීවන ගීතය.... (Jeewana Geethaya....)

    ekane akkizz man thama podi kollekne ithin
  3. S

    ජීවන ගීතය.... (Jeewana Geethaya....)

    chuttak kiwwe awurudu 10k 15k withara jk
  4. S

    thawa 3i

    100 gahannada 1000 gahannada? congratzz! sis
  5. S

    Premaneeya Ganudenuwa - ප්**Please do not spam**රේමණීය ගණුදෙනුව

    nice poem sis.... sinhawa kandula premayedi nithara athiwena dewal.... digatama liyamu sis... suba pethum!
  6. S

    ජීවන ගීතය.... (Jeewana Geethaya....)

    harima lassana nirmanayak akki hithata danenna liyala thiyenawa me nirmanayath digatama liyamu akkizz suba pethum!
  7. S

    ආ ඉරෝ. මොකෝ වෙන්නෙ?

    ආ ඉරෝ. මොකෝ වෙන්නෙ?
  8. S

    hey i`m new here

    Welcome! 2 Elakiri
  9. S

    පද පේලි .....

    කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා මල් ලඳූනේ ඔබේ ඇසුර සුවදෙනා නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා.... ╗ චාමර වීරසිංහ ╔
  10. S

    MY 800TH.......

    Congratzz! bro...
  11. S

    ගයියෝ මං යනෝ..

    ගයියෝ මං යනෝ..
  12. S

    පද පේලි .....

    සුළු දෙයක් මිත්‍රයා
  13. S

    පද පේලි .....

    පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැළ වසඟ කලා මගතොට රැඳි නෙත් දහක් වසා මතකද අප නෙත් කතා කලා.... ╗ ශාලිත අබේවික්‍රම ╔
  14. S

    SL OLD HIT SONGS Add Here

    me paththa nemey Gayya hema peththama tikak palui... kastiya thread walata reply karanne nethuwa chat karanawane ithin ... ape GT ayyage weda thamai owa lol
  15. S

    SL OLD HIT SONGS Add Here

    Good Morning Gayya saha me ape thread eke inna siyaluma denata
  16. S

    පද පේලි .....

    මරු සිංදුව :rofl::P
  17. S

    පද පේලි .....

    රන් තරු පායන :)
  18. S

    පද පේලි .....

    සමාවෙන්න බෝ පතකට කඳූළු බිංදු වැටුණා ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා දරාගන්න බැරි ගින්දර බෝසමිඳූට කිව්වා අමාවකට අවසිහියෙන් සඳ බලන්න දිව්වා.... ╗ චන්දන ලියනාරච්චි ╔
  19. S

    පද පේලි .....

    රූස්ස ගහ ළඟ පාළු මාවතේ කළුවර යාමේ කළු ගඟ අයිනේ කවුරුද ඈතින් මා අමතන්නේ ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ.... ╗ විජය කුමාරණතුංග ╔

    No contents