සාතන් මචන් දැනගන්නට කියන්නේ
කවියෝ බොහොයි කිවිදියකුත් සිටින්නේ
උන් හැම දෙනා ලෙසටම කවි කියන්නේ
ඉද හිට තමා උන් කවි පද ලියන්නේ
සුමුදුයි ප්රතාපයි කවි මඩුවේ ඉන්නා
කවි පද බදින්නට ඔබ මෙන් හරි හපනා
නිතරම ඇවිත් හැම කවියන් දිරිගන්නා
කවියෙන් හරඹ පා දස්කම් පෙන්වන්නා
සාතන් සහෝ නැවතත් මම කියන්නම්
ඔබ...