මට තේරුණ විදියට මෙහෙම වෙන්න ඕන
අපේ රටේ තියෙන පිටරට company එකක් උන්ගේ profit එක අරගෙන යන්නේ USD වලින් උන්ගේ රට මොකක් උනත්...අන්න ඒ වගේ පිට රට වල වැඩ කරන අපේ මිනිස්සු හරි export income එක හරි අතට මොන currancy එක ගත්තත් ඒ රටින් එලියට එවන්නේ USD වලින්, අදාළ රටේ foreign reserves වලින් තමයි ඒ සල්ලි...