1. Colours

    උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

    bike eke reserve thiyenne.... liter kiyada danne na habai
  2. Colours

    Japan vs Germany -Help

    ekenma Germany :love2:
  3. Colours

    Bank account

    ehema ekk na bn....
  4. Colours

    ඇඩ්වයිස් එකක් ඕනේ.

    රටේ තත්වේ හොද වෙනකන් බලන් ඉන්න එපා ඉගෙන ගනින්..... හැබැයි NSBM එකනම් දන්නේ නෑ
  5. Colours

    පට්ට කඳ නෙහ්... 🤪

    දුන්නොත් ගහනවා ඒක වෙනම කතාවක්
  6. Colours

    It ෆීල්ඩ් එකේ ඉන්න අය ඇතුලට එන්න

    IT කිව්වට මොන field එකටද කැමති .... එහෙම idea එකක් තියෙනවනම් උත්තරයක් දෙන්න ලේසි වෙයි
  7. Colours

    Proposal ප්‍රශ්නයක්!!!

    e job eke hatiyata dws ganan gani gerara na.. ubata eka awulk nådda
  8. Colours

    used laptop

    think pad use karpuwa thiyenawa dakka....danna tharamin hodai Lenovo Thinkpad used unth
  9. Colours

    🔴Russian ලොක්කම එව්ව ලියුම

    ලංකාව russian උදව් ගත්තොත් ප්‍රශ්න වෙයි කියල බය ඇති...ඉන්දියාව ට නම් ගේම ඉල්ලන්න පුළුවන් නේ බය නැතුව
  10. Colours

    21න් බඳින එක නුවණට හුරු දෙයක්ද?

    කෙල්ලෙක්ට වගේනම් අවුලක් නැ සල්ලි තියෙන එකෙක් බැන්දම....හැබැයි කොල්ලෙක්ට නම් stable නැත්නම් අවුල්
  11. Colours

    ලංකාවේ දෛනික පෙට්‍රල් අවශ්‍යතාව කොච්චරක්ද

    petrol හිග වෙන්න ගත්තට පස්සේ වැඩි ඇති stock කරන්නත් එක්ක...
  12. Colours

    Room වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

    ඇත්ත කියපන් ... උබ 5 stars හොටෙල් වලට customers ල ගෙන්න broker වැඩක් කරනවනේ :D
  13. Colours

    CMS.LK කම්පැණි කොහොමද ?

    ahala thyena hatiyata hodai...latest technology ehema use wenawa
  14. Colours

    Wasthi Gym Akka - Saara

    me Kella lassanai....nice figure
  15. Colours

    ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…

    එතකොට මිනිස්සු රුපියල් දීල USD ගනී.. LKR තව බාල්දු වෙනවා petrol shed එකේ එවුන් මොන කරයිද $ වලට...ඔක්කොම දෙයිද මෙන් කියල
  16. Colours

    ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න

    සිරාවට මචන්... $ ගෙනාපු උන්ට මුකුත් විශේෂයක් කලේ නැහැනේ , මෙච්චර කල් රටේ econamy එකට run කරලා තියෙන්නේ $ ගෙනාපු උන්, වරප්‍රසාද අරගෙන ආණ්ඩු කරපු එවුන්ට පුළුවන් රෙද්දක් නැ කියල තමයි පෙන්න තියෙන්නේ .
  17. Colours

    🏏Pathum Nissanka🥳

    උව කා එක්කවත් compare කරන්න එපා.... page කාරයෝ තමයි උඩ තියල බැරි උනාම චා කරලම දානවා .
  18. Colours

    IMF ණය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කවදාද?

    උන් නයට දීපුවා ආපහු ගන්න පුළුවන් කියල තේරුණ දවසට දෙයි.

    No contents