1. jayanathek

    බදු සහනයක්

    දුප්පතුන්ට සහන දුන් ආණ්ඩුවට අපගේ උපහාරය.....
  2. jayanathek

    මැති_ඇමතින්ට_බදු_සහනයක්

    අම්බෝ ඇති.. අපි ඉතින් යහපාලනෙන් බලාපොරොත්තු වුනේ මේ වගේ දුක් විදින මිනිස්සුන්ට පොඩි හරි සහනයක් තමයි.. අපරාදෙ කියන්න බැ ඒකනම් වෙනව ගානට.....
  3. jayanathek

    ආණ්ඩුවේ_ණය_බර

    අලයක් නෙවෙයි මොලයක්.....
  4. jayanathek

    මත්තල ඉන්දියාවට

    2020 මුන් පරදිනකොට රටේ ගන්නම දෙයක් නැතිවෙයි... ඉතිරි රාජ්‍ය ආයතන කිපයක් විකුණුවයින් පස්සේ, 20 සංශෝධනේ බලාත්මක කරායින් පස්සේ ආය වැඩක් තියේද?. මුන්නම් රටටම පිලලයක්.....
  5. jayanathek

    මත්තල ඉන්දියාවට

    බලේ දුන්නේ අවුරුදු 5 කට. මුන් රාජ්‍ය දේපල විකුණන්නේ අවුරුදු 99 කට. මුන් ඇවිල්ල රටට ගෙනාපු වෙනස නම් මාරයි අප්පා.... ණය ගන්නවා රාජ්‍ය දේපල විකුණනවා..... රාජ්‍ය සම්පත් කොල්ලකනවා.... යහපාලනේ කියන්නේ මේකටද?
  6. jayanathek

    පාර්ලිමේන්තුව

    අනේ මන්ද බන් . පාර්ලිමේන්තුවම දැන් විහිලුවක් වෙලා.... ගමේ කෝපි කඩේ වගේ.... විමලාගේ කේන්තියේ සාධාරණයක් තිබුනට පොර රගනව වැඩී වගේ... හැබැයි කියන කතාව නම් 100% ඇත්ත....
  7. jayanathek

    පාර්ලිමේන්තුව

    රටක නීතියක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන නිසි විදියට. නැත්නම් මිනිස්සුන්ගේ පීඩනය, නුරුස්නා ගතිය. ආතතිය වැඩිවෙනවා.... විමල් කියන්නේ ඒ ගෑනිට දඩුවම් දෙන්න කියල ඇයි පරක්කු කියල අහන්නේ. වරදක් නැනේ ඒකේ... ඒ වගේ බරපතල ප්‍රකාශයක් ලිස්සල යනව කියන්නේ ඉතින් ආයේ යුද්දේකට අත වැනීමක්.....
  8. jayanathek

    මරා වගේ අලයක් නෙවෙයි

    මේ වගේ මොලවල් ආයෙනම් එපෝ........
  9. jayanathek

    චම්පිකට ගෞරව නාමයක්

    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........
  10. jayanathek

    බදු ගෙවන ඔබට ස්තූතියි

    උඔ මාසේ හොයන ගානෙන් දාහද බදු විදියට දෙන්නේ. අපිනම් හොයන එක ඔක්කොම වගේ බදු විදියට දෙනවා. ඒ දෙද්දිත් මුන් තවත් හූරන් කන්න දගලන එක ගැනයි කිව්වේ....
  11. jayanathek

    වෙනස උදාවෙයි- වාහනයක් අයිතිනම් බදු ගෙවනු

    මුලින්ම වාහනයක් ගන්නකොට බදු විදියට කොච්චර ගෙවනවද කියල බලල හිටපන්කෝ.....
  12. jayanathek

    වෙනස උදාවෙයි- වාහනයක් අයිතිනම් බදු ගෙවනු

    මචන් බදු ගහන එක අරුමයක් නෙවෙයි.... රටක ජනතාවට දෙන සේවා වෙනුවෙන් රජයක් විදියට බදු ගහන්න ඕන... ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙන් මොන තරම් බදු කන්දරාවක් ගන්නවද? ඒව ඇරන් මොනතරම් සේවයක් ජනතාවට කරනවද?. නිළධාරීන් විදියට ඇයි මුන් ජනතාවගේ පැත්ත ගන්නේ නැත්තේ.... මුගේ කතාවෙන් කියවෙන්නේ එහෙම බදු ගැහුවත් කමක් නැ...
  13. jayanathek

    වෙනස උදාවෙයි- වාහනයක් අයිතිනම් බදු ගෙවනු

    අගමැතිතුමා ඕක තමයි මුලින්ම කීවේ ජනතාවගේ සාක්කු සල්ලිවලින් පුරවනවා කියල. හොයන එක සාක්කුවේ දාගෙන ඉන්න වෙලා තියෙන්නේ.... බැංකුවේ දැම්මොත් ඒත් බදු.... වාහනයක් ගත්තොත් ඒත් බදු....ව්‍යාපාරයක යෙදෙව්වොත් ඒකටත් බදු.... මේකනම් හිකෙන වෙනසක්ම තමයි.....
  14. jayanathek

    තවත් බදු ගැහිල්ලක්ද?

    ඕවයින් ගන්න ඉන්කම් එකත් මොනිටර් කරොත් නම් කෙලවෙයි.....මුන් තාම ඒක කරන්න දන්නේ නෑ....
  15. jayanathek

    කිමිදුම්කරුවෙක් මියයයි

    ගිහිල්ල නැවත එන්න පැය 11 ක්.......
  16. jayanathek

    ජනාධිපති ලේකම් ඉල්ලා අස්‌වෙයි

    හිටන් ජනාධිපතිකම ගත්ත අවුරුදු 3 ට තුන් දෙනෙක් ලේකම් කමට.... එකෙන්ම පේනව මනුස්සයාගේ තරම...... . එක්කො අර ග්‍රාම සේවක තනතුරෙන් අස්වෙන්න ලියුම දෙද්දි ඔස්ටින් එදා එක ප්‍රතික්ෂේප කරානම් අද අනාත වෙන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශයක් විතරයි අපේ කරුමය.....
  17. jayanathek

    වැඩි කල ඉන්දන මිල යලි අඩු කෙරේ!

    තනිකරම කොමඩියක්නේ අපට බලන්න වෙලා තියෙන්නේ.... අනේ මන්දා එකෙක් කියනව... තව එකෙක් නැ කියනවා.... තව එකෙකුට ස්වයංපාලනේ ඔනේ කියනවා.... අපි 225 කට සුර සැප දෙන්න නොමැරී මැරනෙවා.... මේ විදියට මේ රට මේ තැන හරි තියෙන එක ලොකු දෙයක්....

    No contents