1. jayanathek

    බියරුත්_වතුර_වෙයි

    මමනම් හිතන්නේ බියර් වොඩ්කා වලට වඩා දරුණු ඇති. වොඩ්කා බීල ඇක්සිඩන්ට් කරත් වැඩ නොකරන නීතිය බියර් වලට තිතට වැඩ......(මොනව උනත් දරුවන්ට මේ වගේ අසික්කිත වැඩ කරන්නේත් තිරිසන්නු ඈ.....)
  2. jayanathek

    උතුරු පළාත් මහ ඇමැතිට ගුවනින් කොළඹ යන්න ල&#348

    මේ තරම් සැප විදින ගමන් ද මුන් මේ කොටි නැගිට්ටුවන්ට මේච්චර මහන්සි ගන්නේ......
  3. jayanathek

    බදු අය කිරීම 100%කින් ඉහලට… රුපියල 22%කින්

    බදු අය කිරීම 100%කින් ඉහලට… රුපියල 22%කින් මාතර ප‍්‍රදේශයේ පැවති ‘එළිය’ සමන්ත‍්‍රණයක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය. අද පිටරට යන අයගෙන්, කාර් තිබෙන අයගෙන් බදු අය කර ගන්න හදනවා. අද මේ රටේ යථාර්ථය එයයි. 2014 සාපේක්‍ෂව 2018 වන විට මේ ආණ්ඩුව ජනතාවගෙන් අය කරන බදු ප‍්‍රමාණය...
  4. jayanathek

    ග්ලයිෆොසේට් තහනම ඉවතට

    යකෝ විධායකේ මේාකටද මේ රටේ?
  5. jayanathek

    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    ඉතා වටින පෝස්ට් එකක්
  6. jayanathek

    තෝ_බීලද

    යකෝ සිරාගේ අම්ම උගෙන් අහන්නේ..... වැඩිකරනවා... ආයේ අඩුකරනවා.... ආයේ වැඩි කරනවා......
  7. jayanathek

    apahu wadi kala neda

  8. jayanathek

    apahu wadi kala neda

    විධායක බලතල තියෙන ජනාධිපතියෙක් ඉන්න රටක්ද මේක කියල හිතෙනව වෙලාවකට.... පොනිල්ට ඕන විදියට තමයි රට දුවන්නේ.... ඒකනේ මේ කෙලවිලාම ගිහින් තියෙන්නේ.... කවදා මේ රටට හරියයිද?
  9. jayanathek

    ලංකාවේ උමගක හිරඋනානම්....

    ලංකාවේ උමගක හිරඋනානම්....
  10. jayanathek

    මෛත්‍රීපාල මැතිදුන් දිනේවා

    ජාත්‍යන්තරය දිනු නායකයා

    No contents