බයියෝ පැත්තකින් තියපන්කෝ.... මුන් බලේට ආවේ කොයි තරම් දේවල් කරනව කියලද? දූෂණය නැති කරල ඒ සල්ලි වලින් හාල් තෙල් නොමිලේ වගේ දෙන්න පුලුවන් කියල නේද කතා කලේ එදා. ආව දවසේ ඉදල සුචරිතවාදී දේහපාලනේ කරන්න නේද කතා කලේ.... මේ එකක්වත් ප්ලැනක් ඇතිව කරපු කතා නෙවෙයි.... ඒ වෙලාවට සෙට් වෙන ලස්සන වචන දාලා ජනතාව...