ඇත්තටම දෙමල ජනතාව ගැන කැක්කුමක් තියෙනවනම් විග්නේෂ්වරම් සතුටු වෙන්න එපැයි... දැන් බුරුතු පිටින් වැලෙලෙන්නේ නැති එකට...... මුන්ගේ තියෙන්නේ වෙනම න්‍යායපත්‍රයක්... වෙනම රටක් හදන්න... අපේ උනුත් සංහිදියාව නාමෙන් මේවට ඉඩ දුන්නොත් ආයෙත් ඉතින් යුද්දයක් එන එක වලක්වන්න පුලුවන් වෙයිද...- පඹපතිගේ අවධානය පිණිසයි