මහින්ද 2020 ජනපති අපේක්ශකයා දැන්ම එලියට දාන්න තරම් මෝඩ නැහැ..ඔහු දන්නව දැන්ම දැම්මොත් මඩ කන්න වෙන්නෙ කියල
2020 අපේක්ශකය ගෝටා නොවීමට බොහෝ ඉඩවැඩියි...පසුව එය පැහැදිලි වෙයි..
නානදුන අපේක්ශකයා කව්ද?![]()
ජී එල්
මහින්ද 2020 ජනපති අපේක්ශකයා දැන්ම එලියට දාන්න තරම් මෝඩ නැහැ..ඔහු දන්නව දැන්ම දැම්මොත් මඩ කන්න වෙන්නෙ කියල
2020 අපේක්ශකය ගෝටා නොවීමට බොහෝ ඉඩවැඩියි...පසුව එය පැහැදිලි වෙයි..
නානදුන අපේක්ශකයා කව්ද?![]()
මොකෝ කියන්නේ රන් අම්මණ්ඩි ව 2020 ජනාධිපතිනිය කරවමුද ?

ඇයි ඩේසි ආච්චි![]()

ඉවසුවා ඇති. රට කෑව රාජපක්ශලා සහ දැන් රට කන රනිල් සිරිසේනලා එළවමු! පල්ලෙවත්ත ජනාධිපති කරවමු!
ගම්මන්පිල ජනපති කරමු
එයාගේ අම්මද කොහෙද නේද නාමල්ලගේ ආච්චි කියලනේ කියන්නේකාටද ඔය ඩේසි ආච්චි කියන්නේ?මම මුලින් හිතුවේ ශිරන්ති රාජපක්ෂට කියලා එහෙම නෙවේ වගේනේ.
![]()
ඔය මන්ත්‍රී පට්ටම් අරගත්ත 225න් ඕන එකෙක් ජනාධිපති වෙන්නත් සුදුසුයි නේද?

ගෝඨා භීතිකාව....