Air Bus A380
අද කතා කරන්නේ දැනට තියන හොඳම තට්ටු දෙකේ ගුවන් යානය ගැන. එක තමඊ 2004 දී හදපු Airbus A380.
පලවනියෙන්ම මේක ගුවන් ගත කරේ 2005 දී. මේකට එක ඉන්දන පිරවුමකින් 15000km ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවුයෝර්ක් ඉඳන් හොන්කොන් වලට වගේ.
දැනට මෙඉන් තියෙන්නේ යානා 38 ක් විතරෛ.දැනට මේ plan...