මම දාපු, නැවු ගැන පළමු thread එකට අපේ එළකිරි යාලුවන්ගෙන් ලැබුන support එක හින්ද තවත් නැවක් ගැන දාන්න හිතුනා.:)
පලවෙනි thread එක බලපු නැති ය ඉන්නවනම් මෙතනින් බලන්න
හොඳයි අද කියන්න යන්නේ cargo ship(vessel) එකක් ගැන. cargo කිව්වට මේකේ ගෙනියන්නේ අමුතුම cargo.:oo:
සාමාන්‍යයෙන් මේකේ ගෙනියන්නේ...