1. richlife

    කඳු සිංහයෙකු නළල වර්ධනය දත් ඇති

    අනේ කවුරුහරි එකෙක් මේක තේරෙන්න කියපංකො බං..:baffled:
  2. richlife

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    හප්පා...:P දැන් කී දෙනෙක් මෙයාව ඇඩ් කරගනීද දන්නෙ නෑ ට්‍රයල් යන්න බලාගෙන...:rofl:
  3. richlife

    ඊශ්‍රායලේ සුපිරි game එක 18+

    පට්ට ස්ටෝරියක්නේ... අඩේ මට අර ෆ්ලයිට් එකේ කැප්ටන් ගැනනම් මාර ගෞරවයක් ඇති උනා..:yes: මම හිතුවෙ ප්‍රමෝෂන් එකක් හම්බවෙයි කියලා..:baffled: ඒත් අවුරුද්දටකට වැඩත් තහනම් වෙලා නෙහ්..:sorry: +Rep
  4. richlife

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    උඹ මාර පොරක්නේ යකෝ...:rofl: ඒ චුට්ටට ඔක්කොම හොයා ගත්තද...:rolleyes:
  5. richlife

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    ගොඩක් වෙලාවට උන් මොකක් හරි කොනක් අල්ලගන්නනේ හදන්නේ...:baffled: ඔය සිද්දියෙදිත් අර ගෑනි නිකන් හරි අතවර චෝදනාවක් වගේ එකක් එල්ල කලානම් කොහොමද සනීපේ...:eek: බෑග් එක චෙක් කරන්න ඇත්තෙ අනිව මොකක් හරි මගුළක් පටලවන්නනේ....:confused: යාලුවගේ ලෝයර් සීන් එකයි, ඔයා එතනදි කෙලින් කතා කරපු නිසයි ඔහොමහරි ගොඩින්...
  6. richlife

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    ගොඩක් පොලීසිවල ලොක්කොනම් අන්තිමයි... :angry: නොකළ වැරැද්දක පැටලුනොත් සාමාන්‍ය මනුස්සයෙකුටනම් ගොඩ එන්න විදිහක් ඇත්තෙම නෑ...:( උන්ගෙ අතින් උන වැරැද්ද වහ ගන්නේ මිනිස්සුන්ව බිල්ලට දීල... "ගැහැව්වෙ නෑ නැගිට්ටවන්න හැදුවා, තල්ලු කළේ නෑ එයාම පැන්න, මංචු පිටින් වතුරට පැන්නා, සැක හිතුන නිසා අත් අඩංගුවට...
  7. richlife

    අපූරු මුළුතැන්ගෙය

    අඩේ උඹ දාන යුධ කතන්දර කියවනව බං අපි...:yes: යුද්දෙ විතරක් නෙමෙයි, ප්ලේන් ගැන, සබ් මැරින් ගැන දාන ත්‍රෙඩ් උනත් පට්ට... ඒ වගේ ඒව දාන එක නවත්තන්න එපා...:cool:
  8. richlife

    HONDA_FD4_Review

    අඩේ අදයි ත්‍රෙඩ් එක දැක්කේ...:rolleyes: නියමෙටම ලියල තියෙනවා... මාර ආසාවෙන් ඉවර වෙනකන් එකදිගට කියවගෙන් ආවා...:love: ගොඩක් වටින විස්තරයක්...:yes: +Rep
  9. richlife

    EROTIC Piumi +16

    :rofl::rofl::rofl::lol:
  10. richlife

    මාලබේ හෝ ඒ අවට බයික් රෙන්ට් එකට දෙන තැනක් ..

    දැන්නම් දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නේ..:baffled: අපේ ගෙවල් ගාව බුවෙක් ඔතනට ඇවිත් අහල තිබුණ...:yes: ෆුල් ඉන්ෂුවරන්ස් අනන් මනන් සීන් කෝන් නිසා බයික් රෙන්ට් එකට දෙන්නෙ නෑ කිව්වලු...:(
  11. richlife

    අමුතු අදහස් තියෙන Photoshop Images

    අමුතුයි නේන්නම්..:cool:
  12. richlife

    අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

    :yes::yes::yes::P ස්තූතියි මචන්..
  13. richlife

    http://www.elakiri.com/forum/showthread.php?t=1719168

    http://www.elakiri.com/forum/showthread.php?t=1719168
  14. richlife

    ඔබ දැනසිටියාද-Aviation news and Updates - 1

    ඔබ දැනසිටියාද? නැත නැත... ගොඩක් කරුණු දැන සිටියේම නැත.. දැන් දැන ගතිමි..:cool: (You have given out too much Reputation in the last 24 hours, try again later.)
  15. richlife

    On Air ...

    අම්බෝ...:shocked: වායු බැලුන් දෙකක් අතර කම්බියක් දිගේ යන්න ගිහිනුත් එකෙක් මැරුණ නේද....?:baffled: +Rep
  16. richlife

    ආගන්තුකයාගේ මධුසමය

    මාර ස්ටයිල් එකකටනේ ලියල තියෙන්නේ...:rofl: ඒකෙන් ටිකයි මේකෙන් ටිකයි...:P පට්ට... +Rep
  17. richlife

    අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

    හිනා වෙලා පස්සෙ Sad mood එකක් දාලනේ...:D රෙප් නැති උනාට කමක් නෑ... ආවට ස්තූතියි..:)

    No contents