1. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    අම්මටසිරි මලහත්ඉලව්වයි.. මගේ නමත් ගෑවිලානේ...:cool: Lakshan seram කියලත් සෑහෙන හොඳ පරිසර හිතකාමි සාමාජිකයෙක් ඉන්නවා...:)
  2. richlife

    පොඩ්ඩක් දැනුන නිසයි

    ප්ලේ වෙන්නෙ නෑ කියහංකෝ..:( පස්සෙ බලනකන් බම්ප්..:)
  3. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    චරිතාපදාන කෙසේ වෙතත් චරිත ටික පෝලිමට ඝාතනය වේගෙන එනවද මන්ද..?:lol:
  4. richlife

    කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

    හිනා වෙවී ඔහොම බනින්න එපා යකෝ...:rofl:
  5. richlife

    රෙප් 92යි බං

    Mr.Tom නම් rep කැපුවෙ නිකන් වෙන්න බෑ...:eek: උඹ මොකක් හරි මඤ්ඤං වැඩක් කරන්න ඇති...:baffled:
  6. richlife

    අමුතු කට්ටිය

    බම්ප් එකක් එහෙම දාල සලකල ගියා..;)
  7. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    :lol::lol: තව එකවුන්ට් එකක් හදාගෙන ආයෙ ඉපදෙයිද දන්නේ නෑ...:baffled: ඔෆිස් එකේ ඉඳල බං ඔලුව ද දා යන්නේ...:( ඕව කෝට් කරල වැඩක් නෑ බන්...:no: උන්ගෙන් අපිට වැඩකුත් නෑ.. උන්ට වැඩකුත් නෑ...:frown:
  8. richlife

    එළකිරි මැම්බර චරිතාපදාන

    අලුත් අදහසක් වගේ...;)
  9. richlife

    කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

    මචන් උඹල තුන් දෙනාම එකම ත්‍රෙඩ් එකකට සෙට් වෙලා ඔක විසඳ ගනියවුකෝ...:lol: තාත්තයි, දුවයි, ගෙදරට ආව එකයි, ඔක්කොම මේක අස්සෙනේ....:rofl:
  10. richlife

    proposal උදවු

    මේකනම් හිනා සාගයරයක් ඕයි...:rofl:
  11. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    ඉරාජ්ගෙ පරපුරේ...:rofl: ඌ ගැන කතා කරල වැඩක් නෑ...:frown: කොට් නොකර හිටියාම හරි..;) :yes::yes::yes::yes::yes:
  12. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    මුංව හදන්න බෑ බං...:rofl:
  13. richlife

    Van modifications

    මම ගොඩක් පිටි පස්සෙ බං ඉන්නේ..:sorry: කමෙන්ට් එකක් දාන්න හදනකොටම එකෙක් ඒකම දාල ඉස්සරහ පිටුවල...:baffled: මම එහෙම දැම්මාම ඒක හෙන අවුල් වගේ නිස ෂේප් එකේ සද්ද නැතුවම ආව ඉතින්...:(
  14. richlife

    Van modifications

    මේ එලකිරියෙම ගිය ඒවා ටිකක්...:) http://www.elakiri.com/forum/showthread.php?t=1716543 http://www.elakiri.com/forum/showthread.php?t=1716388 http://www.elakiri.com/forum/showthread.php?t=1716210
  15. richlife

    Van modifications

    අඩේ ඒ ස්පොයිලර් එකනම් මාර ඩීසන්...:love: ඉඳල හිටල ඔලුව දාල ගියාට කමෙන්ට් දැම්මෙ නෑ බං..:no: මොකද මම කෝට් කරන්න ගියොත් හෙන පරණ පොස්ට් ආයි උඩට එනවා...:dull:
  16. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    විශාරද ගුණදාස කපුගේ.. 12-21-2015 11:41 AM *#ගන්න නැතුව ඉඳපන් අඩේ පවු බං ඌ... රෙප් කපපු නිසා දැන් ඉතින් අපිට ලොකු ගාණක් පාඩුයිනේ...:rofl:
  17. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    අපි ආයි ඌට මුකුත් කරන්න දෙයක් නෑ.. ඌ කොහොමත් ආදාහනය වෙලා ඉවරයි...:lol: ඔන්නඔහෙ මොන මොන මොනවහරි කියවල තනියම සවයං වින්දනයක් ලබපුදෙන්...;)
  18. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    සිරාවටම.. ආයි කෝට් කරන්න එපා බං..:oo: මම දැක්ක තවත් ත්‍රෙඩ් එකක් විනාස කරන්න ට්‍රයි කරල තියෙනවා...:frown:
  19. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    ස්තූතියි මචන්... :):):):):cool: :):)

    No contents