මාතර STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්
කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව පළා ගිය සැකකරුවන් සොයා මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාතර...