1. markhaloce

    How to catch a Lion?

    f cz it will work. :frown: it has worked :frown: :frown: tats y i said it :frown: :frown: :frown:
  2. markhaloce

    මෙන්න Bikes

    බයික් වැඩක් නෑ සිඞ්හලු :no: ගන්නවනං කෙලින්ම ගන්න ඕනෙ යුද්ධ ටැංකියක් :yes: :yes: බම්ප්
  3. markhaloce

    r.pathirana & JesonRulez

    ඔව් ඕකුන් දෙන්න එකයි :yes: :yes: ඔය එකක් විතරයි ඕකට එලකිරියෙ ෆේක් වැහිවැහල :D
  4. markhaloce

    How to catch a Lion?

    Mahinda Rajapakse Method (Former President of Wadiya) Simply kill the lion. Then claim the lion was a member of LTTE or NGO linked to the LTTE and escaped from Sri Lanka for some $$$ :dull: :dull: :dull:
  5. markhaloce

    ගණං සෑර්

    ඔන්න එකෝමත් එක රටක ගණං උගන්නන ප්‍රොපෙක් හිටියලු :D මිනිහ ප්‍රොපා හින්ද මිනිහ හිතාගෙන ඉන්නෙත් මිනිහට සරලවම තේරෙන මිනිහ උගන්නන දේවල් ඉගෙන ගන්න සෙසු කැලටත් බෝම සරලව තේරෙනව කියලලු.. :no: :no: ඉතිං ප්‍රොපා උගන්නන්න ගියාම ආයෙ බෝඩ් එකේ ලියන්නෙම නැති තරංලු.. තඩි පත ගණං එහෙම්මම කටින් කියෝල මොකුත් නොලියාම...
  6. markhaloce

    A/L ICT Mega Thread

    ඔව්. ප්‍රෝග්‍රෑමිං එකක් අනිවා එනව :D අනිවා එන්න ඕනෙ නේන්නං යකෝ පාඩං නොකර ලියන්න පුළුවන් එකම ප්‍රශ්නෙ ඒකනෙ :) කුවරි කිව්වෙ query බං :D sql වලිං ලියන්නෙ :D ඔව් නෙට්වර්කිං තමා :yes: :yes:
  7. markhaloce

    (වැදගත්)දීමට පෙර ක*ට (18+)

    අනේ මටත් මී මැස්මොරේ තිබ්බ නම් හැදුනාම අතට යකඩ දෙන එකාගෙ ඔළුවෙ මොලේ තියෙනවද බලන්න යකඩෙන් ඔළු කට්ට කුඩුවෙන්න්න ගහන්න :dull: :dull: අනේ මටත් මීමැස්මොරේ තිබ්බ නම් හැදුනාම කටට එක එක ඒව ඔබන එකාගෙ බෙල්ල ගාවින් කඩාගෙන මස් කෑල්ලක් කන්න :dull: :dull:
  8. markhaloce

    අන්තිම කැමැත්ත ලිව්වද???

    ඊමේල් අකෞන්ට් ටිකෙත් එලකිරියෙ තියෙන ෆේක් අකෞන්ට්ස් ටිකෙයි අයිතිය තමා ලියන්න වෙන්නෙ :no: :no:
  9. markhaloce

    නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

    මිනිස්සුන්ව මරල බිලිපූජා තියන්න ඕනෙ අධික ජනගහනෙ අඩුවෙන්න :yes: :yes: :yes:
  10. markhaloce

    ඒකත් එහෙමද :( දැනං හිටියෙ නෑ :baffled: අපරාදෙ මහන්සිය :(

    ඒකත් එහෙමද :( දැනං හිටියෙ නෑ :baffled: අපරාදෙ මහන්සිය :(
  11. markhaloce

    :( නොදකිං.. තොගෙ ඩේට ඉවර වුන්නැද්ද :/

    :( නොදකිං.. තොගෙ ඩේට ඉවර වුන්නැද්ද :/
  12. markhaloce

    prison break හෙල්ප්

    ප්‍රිසන් බ්‍රේක් බාගන්න ලින්ක් එක්ක ඕනෙ සිඞ්හලු :( ටොරන්ට් බැලුව සීඩ්ස් මදි බාන්න බෑ :no: :no: ඩිරෙක්ට් ලින්ක් එකක් තියේ නං දෙන්න :( බම්ප්
  13. markhaloce

    [IMG][IMG][IMG][IMG]

    [IMG][IMG][IMG][IMG]
  14. markhaloce

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]
  15. markhaloce

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]
  16. markhaloce

    [IMG][IMG] [IMG][IMG]

    [IMG][IMG] [IMG][IMG]
  17. markhaloce

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]

    No contents