1. markhaloce

    මේ ෆොන්ට් එකේ නම මොකක්ද ?

    මේ ෆොන්ට් එකේ නම මොකක්ද ? මේ ෆොන්ට් එකේ නම මොකක්ද සිඞ්හලු ? කොහෙන්ද බාගන්නපුළුවන් ? :dull: :dull: :dull:
  2. markhaloce

    Router ekata kela una sinhalu

    :rofl: :rofl: :rofl: :rofl:
  3. markhaloce

    යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි

    වටින ත්‍රෙඩ් එකක් :yes: ගොඩක් දේවල් ඉගෙන ගත්ත :yes: දැන් මටත් කිලෝමීටර් 2ක ඉඳන් ඉලක්කෙට වෙඩි තිබ්බෑකි :yes: රෙප් :yes:
  4. markhaloce

    UPS එක

    ඉයර් මෆ්ස් දෙකක් ගනිං :yes: :yes: යූ පී එස් එක වැකියුම් එකකට දාපං :yes: :yes: එක පාර ලොකු ශබ්දෙකට නිරාවරණය වෙලා කං දෙක බීරි කරගනිං :yes: :yes: යූ පී එස් එක ගලෝල විසික් කරපං :yes: :yes:
  5. markhaloce

    Dialog t.v

    DNA අය :baffled: RNA අය උත්තර දෙන්න එපාද :D :D :D :D
  6. markhaloce

    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

    ඕං බලාං ටොයියො මදිවට දැන් බයියොත් වහල්ලුන්ව ලිඳේ දාන්න පටං අරං :baffled: අසරණයි කියන්නෙ අන්තම අසරණයි :baffled: කලීසි ආවත් මේ වහල්ලුන්වනං බේරගන්න බැරිවෙයි :no: :no:
  7. markhaloce

    ඉංගිරිසි

    මගෙ ගම අනුරාජපුරේ :yes: :yes: දවසක් මම බම්බලපිටිය පැත්තෙ ගිහිං නම ඉන්ගිරිසියෙන් නම ලියද්දි මුල අකුර කැපිටල් කරන්න අමතක වුනා :yes: :yes: මං ආපහු බස් එකෙන් බැහැල ගමේ පාර දිගේ එද්දි ගමේම මිනිස්සු මඟෙන් අහනව උඹ නමේ මුල අකුර කැපිටල් කලේ නෑ නේ කියල :yes: :yes:
  8. markhaloce

    ඉංගිරිසි

    කවදාවත් C# ඇප් දෙකක් C# වලිං කතා කරනව දැකල තියෙනවද ? කවදාවත් C ඇප් දෙකක් C වලිං කතා කරනව දැකල තියෙනවද ? කවදාවත් C++ ඇප් දෙකක් C++ වලිං කතා කරනව දැකල තියෙනවද ? කවදාවත් Java ඇප් දෙකක් Java වලිං කතා කරනව දැකල තියෙනවද ? :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  9. markhaloce

    Logo

    Visual Studio 2013 ultimate :yes: :yes: :yes: :yes:
  10. markhaloce

    Router ekata kela una sinhalu

    නොසැලකිලිමත් කම :yes: :yes: මං නං ඊයෙ ටීවි එක ඇරෙන්න ඔක්කොම ගැලෙව්ව :baffled: :baffled:
  11. markhaloce

    කොහොමද මෙයාලගෙ වැඩ...

    :baffled: :baffled: :baffled: :baffled:
  12. markhaloce

    java to exe

    C++ එක්ක පියෝ win අපිය වගේ OS එකත් එක්ක දෙන api එක යූස් කරපං කුකුලෝහ් :yes: :yes:
  13. markhaloce

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    නෑ මං ලැන්ග්වේජ් වලිං ග්‍රැපික් ඩිසයිනිං කරනව :baffled: රිදෙයි
  14. markhaloce

    අයිෆල් කුළුණ ඇඟිල්ල යටට ගන්න හැදූ තරුණයා&#3495

    හිනා වෙලා බඩත් රිදෙනව සිඞ්හලු :lol: :lol: :lol:
  15. markhaloce

    ජනප්‍රිය චිත්‍රරපට නිර්මාණය කිරීම සදහා ප

    හොඳ ප්‍රශ්නයක් :yes: :yes: හැරී පෝටර් නැත්තං ඒක පොත් ගැන ත්‍රෙඩ් එකක් නෙමේ :baffled:
  16. markhaloce

    Advance Level re correction

    රීකරෙක්ශන් දැම්මට වැඩක් නෑ සිඞ්හලු :( මං දැම්ම.. ඒත් F තුන F තුනමයි :(
  17. markhaloce

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    12- 1 අතර :yes: නිවාඩු දවස් වල නම් ඔය වෙලාවට නිදාගන්න ගියාට නින්ද යන්නෙ 2 - 3 අතර.. දිග නිවාඩුවක් සෙට් වුනොත් නින්ද යද්දි 4 - 5 වෙනව :yes: එලිය වැටෙන්න පටංගත්තටත් පස්සෙ නින්ද යන දවස් තියෙනව :D

    No contents