1. B

    Ford Raptor එකක් ගත්ත…

    මෙයාල ඇත්තටම පොඩි තැන් වලින් ඇවිත් දියුනු උන අයද? මම දන්න කාලෙක ඉදන් හොද ගෙවල්, lifestyle තිබ්බ අය
  2. B

    පොඩි කාලෙ මේක මතකද?

    okun hamadama paradinawa, ara red color kella hamadama dinanawa :lol:
  3. B

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    කාටද දෙන්නේ?
  4. B

    මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

    machines nam ehema tama ban. okata wenama market ekak nane plate print karanna. oka exclusive deal ekak, kauruth machines genath fix karagena neh tender danna. Deal da nedda danne neh
  5. B

    CEB එකේ මේක කේස්

    හැම තැනම කරන්ට් නෑ. අපිට එක පාරක් ගිහින් ඇවිත් ආයේ ගියා. ඕවා හිතා මතා කරන වැඩ. මුන්ට ප්‍රශ්න නෑ. කාලකන්නි එක්කො හොරු එලවලා ඕක හදන්න ඕන නැත්නම් ඉල්ලන මගුලක් දීලා කරන්ට් දෙන්න ඕන. කාලෙන් කාලෙට මේ බල්ලො කඹ අදිනවා මිනිස්සු හැමදාම විදවනවා. අම්මා ඔය කාලකන්නින්ගෙ ගෙවල් පිටින් ගිනි තියන්න ඕන ඕකුන්වත්...
  6. B

    Used vezel vs Brand new wagon r

    vezel 2014 wagon r eka 2023-25 namuth attatama wagon r 2018 eken passe major changes neh, improvements witharai vezel eka 2014 unta options, power, performance, features athin godak issarahin. dual cluth issue eka nam dan hugak evage hadala or hadanna puluwan. gannawa nam eka test karalama...
  7. B

    එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

    wenasa terenne nethi tharam ban. hamadama KFC kapu ekekta witharai terenne wenasa
  8. B

    එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

    KFC eke taste eka wagema eliye podi joints tiyenawa. taste eke wenasak neh, dan KFC ganna deyak ne. boruwata viyadam karana ona ne
  9. B

    ප්‍රමුදිගේ බඩට මොකද වෙලා තියෙන්නේ 🥴

    very natural thing, nothing special, positive side is she trying to do something about it. if you dont like it, you dont appreciate your mother as well
  10. B

    Best Home broadband Connection

    best home broadband nam Dialog ot SLT or any other fibre 2nd best nam 5G 3rd best 4G
  11. B

    Breaking: Iran ceasefire likely

    ubala kanne thanakolada ban? :lol:
  12. B

    🔴😡 ඉරානෙන් හදලා දීපු සපුගස්කන්ද පිරිපහදුවෙන් තෙල් ගහන් ඇමරිකාවට කඩේ යන අවජාතක Elakiri සිංහලුන් කවුද ?

    ස්වයිරී රටකට ගහන එක වැරදි, ඇමෙරිකාව හිතන හිතන විදියට රටවල් වලට ගහන්න අයිතියක් තියෙනවා කියන එක ඊටත් වඩා නරකයි, ඒත් ඉරානය රට පාලනය කරන විදිය, මිනිස්සුන්ව බල්ලො වගේ මරන එක, නිදහස නැති කරල තියෙන විදිය හිතල බලනකොට ඉරානයට සපෝට් කරන්න පුලුවන්ද බන්? මම නම් හිතන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න ඕන...
  13. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    sirawatama ubalage olu weda karanne nedda ban? meka dakka gaman kiyanna puluwan neh boru kiyala
  14. B

    "ත්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ දේශද්‍රෝහී පියවර පරාජය කරමු" - Anura Kumara Dissanayake 21 January 2022

    නැට්ටෙ වැරදි තැනින් අල්ලලා නෝන්ඩි වෙන්න එපා බන්, ටැන්කි වෙන රටකට දෙන එකයි, ටැන්කි ඕන නෑ කියන එකයි දෙකක්. හරි එක තෝරගෙන ගහපන්.
  15. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ubath Aladeen wage, missile shape eka gana hariyata nichchi neh wage :lol: fake da danne neh, oka hoda speed ekak, low altitude yana missiles walata. radar walata ahu wenawa adui.
  16. B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    US F15 ekak bima dala neda?

    No contents