1. B

    බාත්රූම් දොරවල්..🤔

    mama dala tiyenne swisstek eke economy range eke door ekak, walnut color. ehema loku case ekak ne, door eke bottom panel eka nam eco board nisa avul. economy range nisa.
  2. B

    ඇමෙරිකා බයියි

    China strategy eka wenas ban. US wage forward neh, China octopus wage, dannema nethiwa tentacle ekata ahu wela iwarai. China sadda nethuwa unge power eka wedi karagannawa.
  3. B

    Dialog Partners Starlink to Deliver Ubiquitous Enterprise Connectivity Across Sri Lanka

    පනුවා රිංගුවා නේද ඇපල් ගෙඩියට?
  4. B

    Tiles vs Terrazzo vs Titanium Flooring

    terrazzo maintenance wedi neh, kalen kaleta polish karanna ona, samahara wita cut and polish karannat wenawa. anika under table, cabinet wage shine eka yanawa tika dawasakin.
  5. B

    Tiles vs Terrazzo vs Titanium Flooring

    Tiles, anith eva durable neh, maintenance wedi.
  6. B

    16GB RAM එකක් රුපියල් 75000ක් දක්වා ඉහලට...🔴😥😥

    oka bahinawa ban production eka wedi unama. tikak kal yai but aniwa adu wenawa. dan tiyenne sudden demand ekak.
  7. B

    අරගලය 2.0

    පැහැදිලි වෙනසක් නම් තියෙනවා, උබලට පේන්නෙ නැතිව ඇති ඇස් වල දේශපාලනය නිසා. ඒ වගේම ගොන් වැඩ සහ සුපුරුදු දේශපාලන තක්කඩි කම් ටික ටික ආයේ මතුවෙන ලයින් එකක් තියෙනවා.
  8. B

    අල්ලල තියන සෙව්වන්දි ඩුප්ලිකේට් ලු..

    කෝ බන් උබේ සාක්ශරතාවය?
  9. B

    Sampath Vishwa dialog bill payment

    eye mama pay karapu evat update wela ne. kalakanni jara app eken
  10. B

    රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

    එහෙම එක පාර දෙන්න බෑ, රිපෝට් එක නෙගටිව් වෙනකන් ටෙස්ට් කරලා නෙගටිව් උනාට පස්සෙ තමා ඒක එලියට දාන්නෙ.
  11. B

    කබ්රාල්........ වන්දි ගෙවන්න එකගවීමක් නැහැ

    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ. ඕක වෙන්නෙ උසාවියට පිටින් විසදගන්නවා සල්ලි ගෙවනව කියලා. ඊට පස්සෙ කොමිසමෙන් නඩුව ඉල්ලා අස් කර ගන්නවා. එතකොට අරුව කොහොමත් නිදහස් කරනවා. කොමිසම මොකඛරි ගැටයක් ගහල තියෙනවා අරූව නිදහස් කරන්න, මොකද නීත්යානුකූල නියෝගයක් නෑ ගෙවන්න ඕන කියලා. පස්සෙ අපි උනත් හොය හොය යන්නෙ...
  12. B

    Ape jathika kodiya neda me 😭

    ඕවට නීතියෙන් දඩුවම් කරත් වැඩක් නෑ නේ. ගෞරවය එන්න ඕන හදවතින් මිසක්, නීතියෙන් බය කරල අරන් වැඩක් නෑනේ.
  13. B

    ⚡ 'දරුවා මගේ නෙවෙයි... පීතෘභාවය පිළිගන්න බැහැ' : චාමික කරුණාරත්න අධිකරණයට කියයි

    ඉතින් කරන්න දෙයක් නෑනේ බන්, කොට්ටොරුව වගේ හැම එකටම ඇනගෙන ගිහින් හොටේ හිර කරගත්ත නම් විදවන්න වෙනවා. ගෑනිගෙ චරිතෙ වැඩක් නෑනේ, ලමය උගෙ නම්.

    No contents