ශුක්‍රානු සහ ධිම්බ
කෘතීම කලලයක් වුවද , එයද මවකගේ සහ පියෙකුගේ ශුක්‍රානු සහ ධිම්බ එකට එකතුකර සංසේචනය කර තාක්ෂණික මෙවලම් තුල සිදුකලද , ජීවයක් ජනිතව කළලය තුලට විඤාණය ඇතුළු වීම අනිවාර්යෙන්ම සිදුවේ ..!! චුති චිත්තයට අනුව මෙවැනි කලලයක් තුල ප්‍රතිසන්ධිය ලබන ජීවියා තිහේතුක පටිසන්ධිය ලබති ! එය නුතන...