සල්ලාලයන් යනු වෙන ගෑණුන් පසුපස යන කාමාතුරයන් ය. වෛෂ්‍යාවන් යනු සල්ලාලයින් සඳහා මුදලට තම ශරීරය සපයා දෙන ගෑණුන් ය. පිම්පියා යනු සල්ලාලයින් සඳහා වෛෂ්‍යාවන් මුදලයට සපයන වෘත්තිකයන් ය.
ශ්‍රී ලංකාව තුළ ගණිකා කර්මන්තය නීති විරෝධී නිසා ඕනෑ කෙනෙකුට ඕනැ ඕනැ හැටියට ඒක කිරීමට නොහැකියි, එය කළත් කරන්නේ කොයි...