ඇයි බං හිත හදා ගන්නද ඔච්චර කුණුහරුප කියන්නෙ? කුණුහරුප වමාරන ගමන් අඬනවා. ඊට පස්සේ මම අඬනවලු :rofl::rofl::rofl: අම්මලට බනින එකට විරුද්ධව ආපු උඹ කට ඇරියොත් අම්ම කෙනෙකුට බනින්නෙ. තේරෙන්නේ නැති කමද, ලැජ්ජාව වහගන්නද, ලැජ්ජාවක් නැති කමද? දැන් තව දුරටත් උඹට පුලුවන්ද අම්මලට බනින එකට විරුද්ධ වෙන්න යි...