kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    wow.lk eka kawa dialog karaya. issara unge home page eke eka eka baila thibbata assaka thiyana classified eka nagala giye.:lol:
     
    බිස්නස් සෙලර්ස් ල එකම අයිටම් එක දානවා පේජ් කීපයක් ම. තමන්ගේ ඇඩ්ස් වලින් පිටු වහනවා. ඒකෙන් වෙන්නෙ මොනවා හරි විකුණා ගන්න සාමාන්‍ය කෙනෙකුට තියන චාන්ස් එක නැති වෙනවා. මොකද ඇඩ් එක දාපු ගමන් විනාඩියෙන් යට යනවා සෙලර්ස් ල කිලෝ ගානට දාන ඒවායින්.
    වව් එකට උනෙත් ඒ ටිකම තමයි. පහු වෙද්දී කඩවල් වල මිල දර්ශනයක් විතරයි.
    :nerd::nerd:
     
    business sellers la spam karanawa kiyanne mokakda?
    unge ad danawa kiyana ekada?
    ithin ekenuth buyer ta thamanta ona baduwa ganna puluwan wenawane..
    ne ban anthimedi samanya kenekuta mokuth wikunaganna beriwenawa. business sellers la e gollange ads walin wahanawa.
    :rolleyes: කියපු දේ තේරුනේ නෑ වගේ.....??

    onna aayith poddak wisthara karala ethi :)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එහෙම අවුලක් නෑ බන්. අයිටම් එක සර්ච් කරල නේ ගන්නේ. එහෙම බැලුවම මංගල කිංකිණි, ලහිපිට පත්තරේ බැලුවම යෝජනා/දැන්වීම් 10,000 විතර තියෙන්නේ... :nerd: