1. ප

    දැං නැගිට්ටෙ :D අවුරුද්දට කියලා කිසි ප්ලෑන් එකක් නෑ අතපහුවෙච්චි වැඩ ටිකක් තියනවා ඒවා කරලා දාන්න...

    දැං නැගිට්ටෙ :D අවුරුද්දට කියලා කිසි ප්ලෑන් එකක් නෑ අතපහුවෙච්චි වැඩ ටිකක් තියනවා ඒවා කරලා දාන්න ඕනෙ ඉක්මනට. ඔහෙ නත්තල් නිවාඩු වෙන්ටැ
  2. ප

    සිරිසේනට කඩ්ඩ පුළුවන් ද?

    ඒ ගැන නම් දන්නෙ නෑ මහින්ද මාතියට නම් කඩ්ඩ බෑලු. ඉංග්‍රීසි කතා සිංහලෙන්ලු ලියලා දෙන්නෙ. අයි ගෝ යූ කම් ෆක් යූ ඉඩියට් වගේ :(
  3. ප

    අපේ උසස් අධ්‍යාපන ඇමතිවරයා

    අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අබ සරණයි.
  4. ප

    සමාවෙන්න හාමුදුරුවනේ

    So all the people who were travelling by that train were Christians? Wake up baby wake up. Ba a down to earth person rather than just pretending to be a සාන්ත දාන්ත තීන්ත කූඩුව. :D
  5. ප

    windows_ෆෝන්_ගැන_මගේ_අත්දැකීම

    Blackberry Z10 එකයි Xperia Z2 එකයි Lumia 625 එකයි එකට තියලා ෆොටෝ එකක් දාපංකො බලන්න සයිස් ගැන පොඩි අයිඩියා එකක් ගන්න :eek:
  6. ප

    Siya rata de siri sapa de 21+

    ලාංකීය සැප හොයනවා වගේ නේ? :eek: http://bit.ly/1Go7UHR
  7. ප

    2.5GB free

    *400# ගහපං offers ටික පෙන්නනවා. 90MB free 220MB free 1GB free 2.5GB free 500MB free කියලා. කැමති එකක් සිලෙක්ට් කරපං. Eligible නම් SMS එකකින් confirm කරයි. :D
  8. ප

    2.5GB free

    තව ටිකකින් මැසේජ් එකක් එයි මහින්ද රාජපක්ෂට ඔබේ වටිනා මනාපය පල කරන්න කියලා :)
  9. ප

    Nokia Lumia 530 හොඳයිද..........

    ඇත්තද බං hardware කොලටිය හොඳද? :confused:
  10. ප

    මුස්ලිම් අපේක්ෂකයා

    මටත් මතකයි සමාජ අධ්‍යනය පොතේ ඔහොම එකක් තිබ්බා. ඔය ගැන හොයද්දි හම්බවුනේ 2000දි 2005දි 2010දි එහෙමත් මුස්ලිම් එවුං ඉල්ලලා තියනවා ජනාධිපතිවරණයට. එහෙම eligibility ප්‍රශ්නයක් තියනවනං නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන්න එපැයි. :oo:
  11. ප

    ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු

    බලය & බලය කියන්නෙ නොරොච්චෝලෙ සීන් ගැන එහෙම තියන පොත නේද කිඹුලයියෙ :rolleyes:
  12. ප

    Nokia Lumia 530 හොඳයිද..........

    එහෙනං ඕකක්ම ගනිං :confused:
  13. ප

    Nokia Lumia 530 හොඳයිද..........

    අපො ඔය දෙකම ජරාව. බජට් එක කීයද?

    No contents