
ජන්දෙටත් කලින්ම්ම..
මෛත්‍රි මාමට මෙහේම කරන්න ඵපා...
පැටියා;17565588 said:ඒ ගැන නම් දන්නෙ නෑ මහින්ද මාතියට නම් කඩ්ඩ බෑලු. ඉංග්‍රීසි කතා සිංහලෙන්ලු ලියලා දෙන්නෙ.
අයි ගෝ යූ කම් ෆක් යූ ඉඩියට් වගේ![]()


හි හි හිගන රැල.
මහරජාටත් prasident වෙන්න ඉස්සෙල්ල English බෑ.
පුලුවන්නම් Mahendra English වලින් කතාකරන Video එකක් දාපන් 2005 ඉස්සෙල්ල
Release කරපු.
![]()
එ ගැන බය වෙන්න එපා,බැරි උනත් පුළුවන් උනත් ජනාධිපති උනයින් පස්සෙ ඔක නිකන්ම කතා කරලා පෙන්වයි,භාෂාවෙන් මිනිස්සු මනින්න හදන්නත් එපා...
මේ එකට හොඳ උදාහරණයක්..
උබන් මාර Archive එකක්.
පරන ඒව අහගන්න හොද පොරක් වගේ
![]()


???මම කොහොමත් පරණ මනුස්සයෙක් නේ
ඉස්සර ප්‍රෙමදාස මහත්තයට හරියට ඉංග්‍රීසි උච්චරණය කරන්න බැරිලු,බ්‍රැඩ්මන් වීරකොන් තමා පස්සෙන් ඉඳගන් මෙහෙමයි සර් ඔක උච්චාරණය කරන්නෙ කියලා කියනවා කියන්නෙ,ප්‍රෙමදාස මහත්තයට ඉංග්‍රීසි දැනිම මද උනාට ජනාධිපති උනයින් පස්සෙ එක ගැටලුවක් උනේ නැ වැඩ ටික කරගන යන්න,ඔන තැන් වලදි ඉංග්‍රීසියෙනුත් කතා කලා,රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් අකුරු 26 භාෂාවක් ඉගෙන ගන්න එක කජ්ජක් ද???
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/





