1. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    පොඩි මෙවුවා එකක් තියන මූවි එකක් :yes:
  2. ප

    MS will take only 45%, MR will win again

    හෙංචයියෙක් :(
  3. ප

    tattoo help

    උයාගෙ Tattoo එක යවන්න තියා හිතන්න වත් එපා ඒක පට්ට සයිස්නෙ. මගෙත් පොඩි ටැටු එකක් තියනවා ඒක කපලා අයිං කරලා හං කෑල්ලක් කකුලෙන් අරන් දාගන්න ඉන්නෙ :sorry:
  4. ප

    tattoo help

    දකුණු අතේ ගහලා තියන Tattoo එකද? ලොකු වැඩියි and side effects තියනවා :(
  5. ප

    මෙන්න සිංහලු වෑන්

    රත්තරං කියන්නෙ උඹලගෙම එකෙක්. ඌත් මහින්දට කඩේ යනවා, ලැට් හෝදනවා අනං මනං විකාර ලෝකයයි. බලපං ඕකා මහින්දට වචනයක් කියලා තියනවද කියලා? මේ ලඟකදි ඉඳලා රත්තරං දෙපැත්ත කැපෙන ටෝක්ස් දෙන්න පටං අරං තියනවා මහින්ද ගැන බයේද කොහෙද ඌ මහින්දගෙ හෙංචයියෙක් කියලා මේකෙ එවුං දැනගන්නවට. :lol:
  6. ප

    CrazzyBuddyගේ මීලග අනාවරණය

    me vihiluwak nemenam tho karanne hukonawaa kariyo
  7. ප

    Garment rejected ඇදුම්

    :rofl::rofl::rofl:
  8. ප

    Garment rejected ඇදුම්

    පරන ත්‍රෙඩ් බම්ප් කරන්නෙ මොකෝ ටොමා උඹලට රිද්දුවද? :rofl:
  9. ප

    CTB BUS අඩුවට hire දුවනවා..

    දැං එතකොට පොදු මහජනතාව CTB බස් හයර් එකට ඇන්න අනුරාධපුරේ රැස්වීමට ගොහිං ඈ. එල එල ආස්චර්ය තමා :yes:
  10. ප

    අයියා මේ මොන කෙහෙල් මලක්ද හැම තැනම HIVE HIVE HIVE වෙන ත්‍රෙඩ් එකක් දැම්මොතින් එකෙත් ගෙනත් HIVE...

    අයියා මේ මොන කෙහෙල් මලක්ද හැම තැනම HIVE HIVE HIVE වෙන ත්‍රෙඩ් එකක් දැම්මොතින් එකෙත් ගෙනත් HIVE දානවා,මෙහෙම එළකිරි කරන්න දෙන්න එපා,ත්‍රෙඩ් එකක් දෙකක් හරි තුනක් තිබ්බට කමක් නැ කියමුකෝ,මෙක පිස්සුවක් නේ......
  11. ප

    ආන්ඩුව අද කුඩු පට්ටම් කරනවා

    පලයං බං බොරු බලාපොරොත්තු නොදී. රංගොජා හැම එකාටම සල්ලි දීලලලු බං එකෙක්වත් පනින්නෙ නෑ. :no:
  12. ප

    Menna mehemai eiye anuradhapura'ta senaga addey

    ගිලිය රාජ මැරිය රාජ... හුස්ම පලකෝ වතුරේ රාජ....
  13. ප

    බොදු_බල

    එලකිරි එකේ රත්තරං කියලා එකෙක් ඉන්නවා මහින්දගෙ ලැට් හෝදන එකෙක් ඌ නානසාරගෙත් ලැට් එක හෝදනවා ඌ අනිවා දන්නව ඇති කොහොමද වැඩේට සෙට් වෙන්නෙ කියලා :yes:
  14. ප

    underwear nathuva unifrom eken OL walata yanne

    ඔහොම බඩු යනවනං දොස්තර කෙනෙක් හම්බවෙයං ඕක ලෙඩක් :yes: http://www.dailymail.co.uk/femail/article-2773770/It-wrecked-life-Man-100-orgasms-day-breaks-describes-daily-hell-rare-medical-condition.html ගෑනියෙක්ගෙ වීඩියෝ එකකුත් දැක්කා ඔය වගේ. :(
  15. ප

    Massive crowd to My3 Rally @ Matugama

    RBkwCVDIcC0 දිරපු ලණුම ගිලපු රාජ බදු පිට තව බදු ගහන රාජ චණ්ඩ රාජ චණ්ඩි රාජ චක්කචෝලී සිඹින රාජ ජාති ජන්ම නසන රාජ දේසෙ පාලු කරන රාජ චරම කාල ගෙවන රාජ චාටු කාර චාට රාජ අමන රාජ කරුම රාජ අකල බකල විකට රාජ කකුටො කාප ඉතිරි භාග ලොකු දිය බරියොත් කාපී රාජ ගිලිය රාජ මැරිය රාජ හුස්ම පලකෝ වතුරේ රාජ ගිලිය රාජ...
  16. ප

    Massive crowd to My3 Rally @ Matugama

    ජයේවා ජයේවා අෆේ අනාගත ජනාධිපති තුමාට්ටාාාාාාාාාා...........ජයේවා...... මෛත්‍රී පාලනේටාාාාාාාාාාාාාා............ජයේවා............
  17. ප

    Running

    ලක්ස්මන් අංකල් hive පැත්තෙ ගියෙ නැද්ද? :eek:

    No contents