කව්ද දාල තිබ්බා KANDY මුස්ලිම් කියල..ඌට පිස්සු...KANDY, CIB, Wijaya Saree Madiraya, Deshanee Dress Point, Thilakawardhana මේවා ඔක්කොම සිහල ව්‍යාපාර...අපේම එවුන් තමයි nolimit, fashion Bug අස්සේ රිගල උන්ව පෝසත් කරල කාගත්තේ....nolimit එවුන් හෙන පොශ් ලයින් එකක් දීගෙන හිටියට බලපන් Kandy එක ඇතුලට...