nolimit, fashion bug..

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මෙදා සැරේ නම් nolimit, fashion bug රිදෙන්නම වැදිල...සෙනග ඇත්තෙම නෑ...දෙහිවල KANDY එකක් දාල..පැලෙන්න සෙනග..සි0හල අපිට හරිහමන් ඇදුමක් ගන්න කියාපු place එක..අඩෝ පිස්සු හැදෙනව ඒකට ගියාම...තෝරගන්න බැරි තරම් ඇදුම්...පට්ට ලාබයි...සින්හල එවුන් මේ වගේ හතර වටේට බිස්නස් වලට enter උනානම්, අපේ එවුනුත් ඒවගෙන් විතරක්ම බඩු ගත්තනම් පට්ට නේද මචන්..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,382
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    bush-fail.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    fatta..ube katawa nam aththa mcn...Dehiwala Kandy eke mama giya 7.30pm witara...Godaaak denaga hitiya..But same time No Limit ekata...MOkekwath na bun..Cashiers la,assistants la witarai...Aththama case eka...
    KANDY eke niyama adum tiyenwa bun..NO LIMIT eka nam wedakma naaaaaaaaaaaaaaaa....